**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    TAHIRකාරයා WICKET අරන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ දුවන හින්දා ගත්තේ නැද්ද දන්නෑ
    :rolleyes: :rolleyes: :rolleyes:

    සිරාවට මැච් එක තියන්න වෙන්නෙ නෑ මුගේ දිවිල්ලට විනාඩි දහයක් විතර නාස්ති වෙනව. ටීවී එකේ ෂෙඩියුල් ඔක්කොම අවුල් යනව, කැප්ටන්ට දඩ වදිනව වෙලාවට බෝල් කරලා ඉවර කරේ නෑ කියල :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mona pissuda ban me Mitchel Swepson uth inne uncapped list eke. u Australian

    ඌ ඉන්ටනැෂනල් ගහල නෑ නෙ ඉතින් uncapped. ඉන්ටනැෂනල් ගැහුවත් ටෙස්ට් රටවල් අටේ නොවන ඔක්කොම uncapped. උන්ගේ මිනිමම් බේස් ප්‍රයිස් එක capped උන්ට වඩා අඩුයි එච්චරයි වෙනස.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඌ ඉන්ටනැෂනල් ගහල නෑ නෙ ඉතින් uncapped. ඉන්ටනැෂනල් ගහල නැති ටෙස්ට් රටවල් අටේ නොවන ඔක්කොම uncapped. උන්ගේ මිනිමම් බේස් ප්‍රයිස් එක capped උන්ට වඩා අඩුයි එච්චරයි වෙනස.

    ehemath ekakada :baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ඌ ඉන්ටනැෂනල් ගහල නෑ නෙ ඉතින් uncapped. ඉන්ටනැෂනල් ගැහුවත් ටෙස්ට් රටවල් අටේ නොවන ඔක්කොම uncapped. උන්ගේ මිනිමම් බේස් ප්‍රයිස් එක capped උන්ට වඩා අඩුයි එච්චරයි වෙනස.

    :yes::yes: