**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඔන්න බලපල්ලකො අන්තිම T20 එකේ අපේ උන් ගහන ගැහිල්ල IPL ගත්ත නැති එකේ තරහටත් එක්ක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහේලට පාලු ඇති බන් ඕකේ කොහොම ඉන්නද මාස දෙකක් ඉන්දියන් උන් එක්ක :D දැන් මහේලටයි මාලින්ගටයි අසේලටයි තුන්දෙනාට සිංහලෙන් කයියක් දාගෙන ඉන්න පුළුවන් :D
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඔය දැන් ලක්ශ 10ට 20ට විකිණෙන හාල් කෑලි ටික ගන්නේ වතුර අදින්න වෙන්න ඇති නේද බන්......
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔය දැන් ලක්ශ 10ට 20ට විකිණෙන හාල් කෑලි ටික ගන්නේ වතුර අදින්න වෙන්න ඇති නේද බන්......

    ඇයි නෙට් වල practice කරද්දී බෝල් කරගන්න :P:P
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔන්න බලපල්ලකො අන්තිම T20 එකේ අපේ උන් ගහන ගැහිල්ල IPL ගත්ත නැති එකේ තරහටත් එක්ක

    Eke anith peththa weida danne ne. Ane apiwa ipl ekata wath gaththe ne kiyl nogaha ideeda danne ne.
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    මහේලට පාලු ඇති බන් ඕකේ කොහොම ඉන්නද මාස දෙකක් ඉන්දියන් උන් එක්ක :D දැන් මහේලටයි මාලින්ගටයි අසේලටයි තුන්දෙනාට සිංහලෙන් කයියක් දාගෙන ඉන්න පුළුවන් :D

    :lol::lol::lol::lol::lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මහේලට පාලු ඇති බන් ඕකේ කොහොම ඉන්නද මාස දෙකක් ඉන්දියන් උන් එක්ක :D දැන් මහේලටයි මාලින්ගටයි අසේලටයි තුන්දෙනාට සිංහලෙන් කයියක් දාගෙන ඉන්න පුළුවන් :D

    Aselath bayen hitiya wenna ethi uwa lankawe un nethi ekakata ganida kiyala.