Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

suranjank

Member
Sep 26, 2016
8
0
0
Matara
ඇඩ්ඩ්‍රස් ලන්කාවෙ උනාම අවුලක් වෙන්නෙ නැද්ද වෙරිෆයි කරද්දී
 

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ඇඩ්ඩ්‍රස් ලන්කාවෙ උනාම අවුලක් වෙන්නෙ නැද්ද වෙරිෆයි කරද්දී
    අවුලක් වෙන්නෙ නැහැනෙ. :no:
    ඒ ලිපිනයට තමා PIN එක තියෙන ලියුම එවන්නේ. :yes:
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Adsence ekata dan gihin baluwa.. eth thamath un salli withdraw karala na...ubalageth mehemada...21 ne un salli withdraw karanne..
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    for copyrighted videos, is any small share comes to up-loader ? or all revenue goes to original owner ?
    If a video has copyrighted content in it, you can't monetize and the copyright owner is most likely receiving full revenue from that video. :baffled:
    Some specific videos have been enabled for revenue sharing by their copyright owners. Example: cover songs :yes:
    Being eligible for revenue sharing means that the copyright owner is willing to share the revenue with you and you will be paid revenue for these videos on a pro rata basis. :)
     

    jayayaso4

    Member
    Nov 16, 2015
    48
    4
    0
    meke enna hodama wadda kawda dawasata aduama 30$ panala wath earn karanne kawda pvt wath tex me. dawasata 50$ hoyanna kamathi set akak set wemu
     
    Last edited:

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Api daapu video walata wena wenama keeyak revenue generate welada kiyala balaganne khmda
    Analytics පිටුවට ගිහින් අදාළ වීඩියෝ එකේ නම search කරන්න. :yes:
    Sr7Bnho.jpg
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Machn Youtube Accounts dekk eka adsense accunt ekkata add karanna puluwanda
    ahema kaloth adsence walin ban wei da ?
    එක AdSense එකකට ඕන තරම් YouTube channels සම්බන්ධ කරන්න පුළුවන්. :yes:
    YouTube හෝ AdSense නීති රීති කඩ කළොත් විතරයි ban වෙන්නේ. :yes:
     
    • Like
    Reactions: Moratu Saman

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    අඩෝ මගේ එකවුන්ට් එකට කෙල වෙලාද ?? දන්න කෙනෙක් උදව්වක් දෙන්න please


    MmBOPYK.jpg



    thread link : http://www.elakiri.com/forum/showthread.php?p=21285895#post21285895
    YouTube ගිණුම suspend කරලා තියෙන්නේ. :baffled:
    ඔයා YouTube නීති රීතිවලට පටහැණි දෙයක් කෙරුවේ නැත්නම්, මේක එයාලට වැරදීමකින් වුණු දෙයක් කියලා හිතනවා නම් appeal කරලා බලන්න. :dull:
    YouTube එකෙන් suspend කළා ම ගොඩක් වෙලාවට එයාලා ඒ තීරණය ආයෙත් වෙනස් කරන්නේ නම් නැහැ. :no: