Penuma nam kujeethayi..habayi patta wada tikak athi.issaraha hena sensor wagayak tiyenawane.oke dispkay eka 4k lu ne

මේක කරන්ඩ බෑ ඹ්යි. ගිය අවුරුද්දෙ අවුරුදු 2න් ගෙවන්ඩ කියල 7දාර ඒකක් ගත්ත. දැන් මෙන්න 8ක් ඒනවලු... ඒක ගන්නෙ කොහොමද කියහල්ලකාෙ... දැනටත් යෙන් 12,000කට වඩා බිල ඒනව ඉන්ෂුවරන්ස් ඒකත් ඒක්ක...

amboo asai
උබේ s7 edge එක තාම අවුලක් නැතිව වැඩද?සමහර අයගේ ෆෝන් වල display එකේ Pink Line Issue එකක් ඇවිත්.
![]()
http://forums.androidcentral.com/samsung-galaxy-s7-edge/662019-vertical-purple-line-screen.html
