2017 Feb-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ආර්ථිකය කඩා වැටුණ කාලෙක ඉල්ලීම සැර වැඩි නැද්ද? :no::no::no:
    චන්ද්‍රකුමාර කන ජාතියෙන්ම ඕනෙ කීවා. ආරිතික කතා කියලා ලිස්සලා යන්න වෙන්නෙ නෑ උබ:P:P:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් යනෝ අම්මා කන්ඩ එන්ඩ කියල කෑ ගහනවා :(:(, ඔච්චර වෙලා කියලා දැන් තමා ඇහුනේ
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට දෙන්න තිසර වීරසිංහගේ ඒ දඩු පාලම ගීතය
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මන් යනෝ අම්මා කන්ඩ එන්ඩ කියල කෑ ගහනවා :(:(, ඔච්චර වෙලා කියලා දැන් තමා ඇහුනේ
    කන්න ආවෙ නැත්නම් ෆෝන් එක පොලේ ගහන්වා කිවුවනෙ :lol::lol::lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    චන්ද්‍රකුමාර කන ජාතියෙන්ම ඕනෙ කීවා. ආරිතික කතා කියලා ලිස්සලා යන්න වෙන්නෙ නෑ උබ:P:P:P
    එහෙම ගෙනියනවනම් ගියාම චොකලට් පෆ් දෙන්න වෙනවා... :P:P:P