පොඩි ඩිස්කවුන්ට් එකක් දෙන්න බැරිද?
බෑ කිවුවා
ලෙමන් පෆ් තමා ඉල්ලුවෙ


ලෙමන් පෆ් තමා ඉල්ලුවෙ



පොඩි ඩිස්කවුන්ට් එකක් දෙන්න බැරිද?



ආර්ථිකය කඩා වැටුණ කාලෙක ඉල්ලීම සැර වැඩි නැද්ද?බෑ කිවුවා
ලෙමන් පෆ් තමා ඉල්ලුවෙ



ආර්ථිකය කඩා වැටුණ කාලෙක ඉල්ලීම සැර වැඩි නැද්ද?![]()



moko ban play wenne na ne
සද්දෙ නෑ නේන්නම්![]()
අහන්න සද්දෙ නෑ ඕයි![]()
koo nene


apith ahan-wada![]()
මන් යනෝ අම්මා කන්ඩ එන්ඩ කියල කෑ ගහනවා, ඔච්චර වෙලා කියලා දැන් තමා ඇහුනේ



එහෙම ගෙනියනවනම් ගියාම චොකලට් පෆ් දෙන්න වෙනවා...චන්ද්‍රකුමාර කන ජාතියෙන්ම ඕනෙ කීවා. ආරිතික කතා කියලා ලිස්සලා යන්න වෙන්නෙ නෑ උබට


