2017 Feb-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
එළකිරි රේඩියෝව සතියට දින දෙකක් පවත්වනු.... මේ ඔබේ අවධානය පිණිසයි :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

තරිඳුට කෙලි පොඩ්ඩක් සෙට් කරලා දෙමු රේඩියෝ කරන්න :):)
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    තරිඳුට කෙලි පොඩ්ඩක් සෙට් කරලා දෙමු රේඩියෝ කරන්න :):)
    මංගල කිංකිණි පත්තර ටිකක් තරඳු අයියට ශෙයා කරන්න පිංවතුනි
     
    Sep 4, 2015
    3,212
    269
    0
    :angry::no::dull: මොකද්ද බන් මේ හු*න සින්දුව ? ඩොප්පි නතින්ග් ගියන එකේ මීනින්ග් එක ??
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හයියෝ ගීත කලාව

    උඹත් කරපන් ඔය වගේ සින්දුවක් හවස බාර් එක ලඟ හිටියා නම් වචන සෙට් එකක් හොයා ගන්න පුලූවන් :nerd::nerd:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹත් කරපන් ඔය වගේ සින්දුවක් හවස බාර් එක ලඟ හිටියා නම් වචන සෙට් එකක් හොයා ගන්න පුලූවන් :nerd::nerd:

    ආර්ථික අවපාතයත් එක්ක ඔහොම දෙයක්වත් කරන්න ඕනි.
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    good-night-9778.gif


    good-night-6.gif