Hingana job ban.

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,676
    4,291
    113

    ස්කර්වියත් මූට බැනලා. උඹ දැක්කාද ?:rofl::rofl::lol:

    මූ හෙන පඩියක් ගන්නව
    මූට වැදගෙන ඉදපල්ල.

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කියන ඔක්කොම පිලිගනිල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කිව්ව ගමන් පුකේ දාර පිහ දාගෙන වරෙල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ ද්වනිය අහපල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩියට බයේ කොටි නැගිටින්නෙ නෑ අම්මප

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා කවුරුවත් බැංකු සුද්ද කරන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආබිධිත රණවිරුවන්ට කදුලු ගෑස් ගහන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආණ්ඩුව වට්ටන්න බෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය අහල මම මානසිකව වැටුන

    ආයි නැගිටින්ට බෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    scruvy meke gon part demmata suddonta bokka :lol:
    ඌ \ඇත්තනෙ බන් කියලා තියෙන්නෙ. නිකන් බලපන් රටෙ නමනෙ සවුත්තු වෙන්නෙ. අළුතෙන් එන වැඩ දන්න එකෙක්ට එහෙම ප්‍රොජෙක්ට් එකක් දෙවිද මෙහෙම සීන් උනොත්. :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    ha loku padi pons kohomey

    මූ හෙන පඩියක් ගන්නව
    මූට වැදගෙන ඉදපල්ල.

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කියන ඔක්කොම පිලිගනිල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කිව්ව ගමන් පුකේ දාර පිහ දාගෙන වරෙල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ ද්වනිය අහපල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩියට බයේ කොටි නැගිටින්නෙ නෑ අම්මප

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා කවුරුවත් බැංකු සුද්ද කරන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආබිධිත රණවිරුවන්ට කදුලු ගෑස් ගහන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආණ්ඩුව වට්ටන්න බෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය අහල මම මානසිකව වැටුන

    ආයි නැගිටින්ට බෑ
    Aloneguy90 ඔයාද මෙ ඒතකොට ? :shocked:
    :shocked::shocked:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mama mulinma 16kin thamai patan gaththe machan
    ita passe 25k una bcs iwara karala se side eken pena gatta company ekakata
    eke 35k hambuna mulin den 42k hambenawa anam manam kapala enakota 40k wage thiyenawa oken gedarata 10k denawa mama 10k thiyagena ituru 20 pothe danawa selakiyayuthu mudalak denata ithuru karagena thiyenawa bro :)
    api podda podda thamai machan ekathu karanna patan ganna ona

    me elakiri ekema set wechcha member kenek ekka network project kara ban
    mamai ui thawa uge gewal peththe ekekui ekathu wela
    මුල්ම project එක අපි loan එකක් දාලා බඩු අරගෙන කරේ
    පස්සෙ චෙක් එක හම්බුනවා නය ගෙවනකොටඑකෙකුට ලාබය 5000 ගානේ තිබ්බා
    දෙක තුනක් කරනකොට මුල්ම එක කරපු එකා තව දෙකක් සෙට් කරා
    port 200+ ඉස්කෝලෙක කොළඹ
    5000ක් හොයපු එක අපි 30000 හතලිහ වැඩි උනා සේරම පොතේ දැම්මා බයික් එකක් ගත්තා
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව. :sorry: ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

    හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල :sorry:

    වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.

    :sorry::sorry::sorry:

    :rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,026
    113
    Gotland
    මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව. :sorry: ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

    හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල :sorry:

    වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.

    :sorry::sorry::sorry:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    eka athakin katta kanne nethi ekath hodai ban.mokada katte kanne nethi unta e lifestyle ekama set welae wagema un bendala ehemama life eka yanawa.katta kala loke kala temparadu wunama oluwata prashna wediy.oken ithin depattak tiyenawa

    ඒක අැත්ත බන්, මන් අදුරන එවුන් හිටිය ඉස්කෝලෙ ගියෙ කාර් එකේ, කෑම කන්නෙ Kfc. Mcdonld නිවාඩුවට ගියෙ පිටරටවල්වල. AL කාලෙදි කෙල්ලෙක් සෙට් උනා, ගෙවල්වලිනුත් ඒවට කැමති උනා, පස්සෙ දෙන්න ඉස්කොලෙන් අවුට් උනාම එන්ගේජ්වෙලා රටගියා ඩිග්රි 1 කරන්න,
    :rolleyes:
    කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බෙනව කීවට ගොඩක් අය කරන්නෙ කදුනගින එක විතරයි, ලංකාවෙනම් අාතල් එකේ ඉන්නෙ පරම්පරා බූදල් කාරයොයි, ටිකට් අැදුන අයයි විතරයි:rolleyes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    dan apita gaman yanna primeo/aqua ma onee da. anek wahana wala gaman yawenne nadda.

    ape un hamba karana hama sathema yakada godawala walata yata karalaa ee salli piratata yawanawa. ithn api diyunu wewi da.

    wahanayak ganna epa neme kiyane. anawashya heena passe gihin jeevihe sathuta nathi kara ganna epa.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව. :sorry: ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

    හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල :sorry:

    වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.

    :sorry::sorry::sorry:

    ලීස් එකක් දාලා ගනින්..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    dan apita gaman yanna primeo/aqua ma onee da. anek wahana wala gaman yawenne nadda.

    ape un hamba karana hama sathema yakada godawala walata yata karalaa ee salli piratata yawanawa. ithn api diyunu wewi da.

    wahanayak ganna epa neme kiyane. anawashya heena passe gihin jeevihe sathuta nathi kara ganna epa.

    ලීස් එකක් දාලා ගනින්..

    උබල දෙන්න පව් බන්. අපරාදෙ රිප්ලයි කරන ගිය කාලෙ.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දෙන්න එපා උබට පුකේ අරින්න..:nerd:පස්සෙ යලුවන්ටත් ගිහින් කියයි මම මගෙ මහත්තයට පුකේ ඇරිය කියල..:baffled:එතකොට හැම කෙල්ලටම ඕක බොවෙයි..:yes:ඊට පස්සෙ ගැනු කොල්ලොන්ට පුකේ අරින්න ගනියි..:growl:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    -මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව.- ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

    උඹ හොදයි මචන්. මානසිකව වැටිලා පසුතැවෙන්න එපා.:no: තව පුලුවන් තරම් මුදල් ඉතිරි කරගෙන ජිවිතයට දිරිමත්ව මුහුණදෙන්න.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    -මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව.- ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

    උඹ හොදයි මචන්. මානසිකව වැටිලා පසුතැවෙන්න එපා.:no: තව පුලුවන් තරම් මුදල් ඉතිරි කරගෙන ජිවිතයට දිරිමත්ව මුහුණදෙන්න.

    anee palayan ban yanna :dull::dull::dull:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    anee palayan ban yanna :dull::dull::dull:

    uba ohoma kiyanawa ubata wada karadaren inna aya godak innawa ara kalin kiyapu kenage kathawa aththa. poddak hithana widiha wenas karala balapan mata monada karanna puluwan mage hekiyawan monada kiyala. uba oya widihata hemadama inne ne try 1k dipan jiwitheta saha ubata. goda aeyi yaluwa. kalin kena kiwwa wage dirimath wenna. math ohoma thama hithuwe aeth ek ehe thread dekala hithala balanawa den . math me try karana gaman mchn mage hekiyawan walin balamu ubath uthsaha karapan. selenna epa mchn . apita mehema hari lebenawa samahara aya innawa job 1k hoyagannawath beriwa. poddak honda hithala balamu. math ube bottuwe thamay eken goda anna balamu yaluwa