ඕක මෙහෙමයි මචන් , ගන්න පඩිය ගැන නෙමේ වද වෙන්න ඕනේ , තමන් කරන වියදම් ගැනයි.තමන්ට හරි කෙලින් target එකක් තියෙනවනම් , මම මේ දෙ කරනවා කියල , තමුන් මොන කැපවීම කරලා හරි තමන්ගේ වියදම් අඩු කරනවා.මගේ පෞද්ගලික අත්දැකීම මත කියන්නම් දෙයක්.මම කලින් වැඩ කලේ 12.500 පඩියකට.මම කරපු දේවල් වලට සාදාරන වැටුපක් මට හම්බුනේ නැහැ.එත් මට කරන්න දෙයක් නැති නිසයි , එක පාර ජොබ් එකක් කරන්න බැරි නිසයි එක කරගෙන ගිය.මම එහෙම කරලත් අවුරුද්දකට ලක්ෂයක් පොතේ ඉතුරු කරනවා කියන target එක මගේ ඔලුවේ තිබ්බ වගේම මම ඒ දෙ කලා.මම පුළුවන් තරම් මගේ වියදම් අඩු කලා.සමහර දවස් වලට මම දවල්ට කාවෙත් නැහැ , පොඩි මොකක්හරි දෙයක් කාල හිටිය , ඒ පෙරේත කමකට නෙමේ , මට මගේ target එක සම්පුර්ණ කරගන්න.අන්න එහෙමයි මචන් කරන්න ඕනේ.තමුන්ට කෙලින් target එකක් තියෙන්න ඕනේ , කොහොමහරි ඒ දෙ කරනවා කියන නොසැලෙන හිතක් තියෙන්න ඕනේ.ඕනෑම කට්ටක් කන්න පුරුදු වෙන්න ඕනේ.මට මතකයි එක පාරක් මම ඔෆිස්එ කේ ඉදන් (කටුනායක ) ගෙදරට (ඒකල) පයින් ඇවිත් තියෙනවා අතුරු පාරවල් දිගේ.
කතාවකුත් තියෙනවනේ , "හිත ඇත්නම් පත කුඩාද " කියල.තමුන්ගේ වියදම්(අනවශ්‍ය , අමතර) පුළුවන් තරම් අඩු කරපන් මචන් සල්ලි ඉතුරු කරගන්න ඕනෙනම්.
කතාවකුත් තියෙනවනේ , "හිත ඇත්නම් පත කුඩාද " කියල.තමුන්ගේ වියදම්(අනවශ්‍ය , අමතර) පුළුවන් තරම් අඩු කරපන් මචන් සල්ලි ඉතුරු කරගන්න ඕනෙනම්.

ethanin resign una, ita passe degree eka iwara kara 2012 year end, 2013 jan 1 idala degree ekata adala industry eke wada karanna patan gatta, 1st company eke 7 months, ita passe wena ekaka giya ethana 3 years 2 months hitiya, dan dawas dekakata kalin wena thanakata awa...
no savings no investments nisa, ethakota pahu wela wadi... innvest karapalla e bari nam save karapalla, save karanawa kiyala perethayo wage innath epa
hama dema manage karapan e e dewal walata limits thiyaganin limits exceed unoth e gana aye kohoma hari fill karapan, thats all
ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

