How to be a online entrepreneur

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    බන් අපිට වැඩක් නැ කවුරු මිලියන ගානක් බැරිනම් කෝටි ගානක් හෙව්වත්

    මේකේ ඉන්න කොල්ලොන්ට මාසෙට පොඩි ගානක් හරි හොයාගන්න පොඩි කික් එකක් දියන්

    මෙන්න මේ දේ කරපන් කියල

    නැත්නම් උබ අද ඔටෝ පයිලට් එකෙන් දවසට 60 70 හොයන තැනට ආපු විදිහ දාපන්

    අරූ මෙච්චර හම්බ කරනව අච්චර හමබ කරනව අපිට අදාලම නෑනේ

    same here.. i don't care about anybody who earn 1Mil/month

    if we can earn a decent money for our monthly expenses, its enough for now

    lets pray this method is good & legal
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    බන් අපිට වැඩක් නැ කවුරු මිලියන ගානක් බැරිනම් කෝටි ගානක් හෙව්වත්

    මේකේ ඉන්න කොල්ලොන්ට මාසෙට පොඩි ගානක් හරි හොයාගන්න පොඩි කික් එකක් දියන්

    මෙන්න මේ දේ කරපන් කියල

    නැත්නම් උබ අද ඔටෝ පයිලට් එකෙන් දවසට 60 70 හොයන තැනට ආපු විදිහ දාපන්

    අරූ මෙච්චර හම්බ කරනව අච්චර හමබ කරනව අපිට අදාලම නෑනේ

    Agreed :love:
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Mokakd bn mchn ooka ithn? Imitating kiynne? Kohomada ooka wenne?
    Kiyana labbak pahadiliwa kiypnko
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මගේ හස්බන්ඩ් Online කරන්නෙ ෆොරෙක්ස් විතරයි
    ගොඩක් වෙලාවට මේ අය කරන්නෙත් ෆොරෙක්ස් වෙන්න ඇති
    ඉගෙන ගෙන කලොත් ඒකෙන්ම සැනසිල්ලෙ ජීවත් වෙන්න පුළුවන් කියන එකට හොඳම උදාහරනේ අපි :D;)
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,525
    113
    Lol mun Karanne Fiver, Upwork, Theme selling, Adsense content, Adsense youtube ekakwath newei.

    Un okkoma umbalawa kade yawanawa.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මගේ හස්බන්ඩ් Online කරන්නෙ ෆොරෙක්ස් විතරයි
    ගොඩක් වෙලාවට මේ අය කරන්නෙත් ෆොරෙක්ස් වෙන්න ඇති
    ඉගෙන ගෙන කලොත් ඒකෙන්ම සැනසිල්ලෙ ජීවත් වෙන්න පුළුවන් කියන එකට හොඳම උදාහරනේ අපි :D;)
    forex part time da karanne full time da?
     
    Mozilla

    Well-known member

  • Benz BMW ganipu dial adsense, fiverr, freelancing karala nm newe puthe oya.

    Othana wena method ekak tyenne. Bt un kiyanne freelancing kiyala. Ethakota anit un freelancing passe duwanawa. Real method eka rahasa arun athare witarai tuenne.

    මෙන්න මුට adsense වල earning reports ටිකක් පෙන්නපන් :rofl:
     
    Mozilla

    Well-known member
  • Internet eke unlimimed earn karanna ona tharam krama thiyenawa.

    but kauwuruth expose karanne na. ;) so its safe

    කොච්චර හොද බෝකක් උනත් කියලා දෙන්න නැහැ
    කියලා දෙන එක යන්න පාර කියලා දුන්නත් කරන විදිහ මාළට කියන්නේ නැ :P
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    කොච්චර හොද බෝකක් උනත් කියලා දෙන්න නැහැ
    කියලා දෙන එක යන්න පාර කියලා දුන්නත් කරන විදිහ මාළට කියන්නේ නැ :P
    කියලා දෙන්න ගියොත් ඉතින් සියළුම ඒවා කියන්න වෙනවා නෙ, එතකොට නිකම්ම එපා වෙනවා.

    දැන් මම කිව්වොත් ඇමසෝන් වලින් බඩු විකුණන එක ලාබයි කියලා

    මම රෙජිස්ටර් වෙන හැටි
    විකුනන අයිටම්ස්
    ඒවා වලට දාන ෆොටෝ
    අයිටම් ඩිස්ක්‍රිප්ෂන් එක
    ඒවා තැපැල් කරන හැටි
    තැපැල් ගාස්තු
    රීෆන්ඩ් දෙන හැටි
    ප්‍රොෆිට් මාර්ජින් එක

    වගේ සියළුම දේවල් අහනවා නෙ අනිවාර්යයෙන්. ඔය ඔක්කොම ටයිෆ් කරලා කියනවට වඩා ලේසියි එකවුන්ට් නම්බර් එකක් ඉල්ලන් මාසෙට 50,000ක් එකට දාන එක. ඒකයි සල්ලි හොයන ගොඩක් අය ඕවා හොරෙන් කරන්නේ
     
    Mozilla

    Well-known member
  • කියලා දෙන්න ගියොත් ඉතින් සියළුම ඒවා කියන්න වෙනවා නෙ, එතකොට නිකම්ම එපා වෙනවා.

    දැන් මම කිව්වොත් ඇමසෝන් වලින් බඩු විකුණන එක ලාබයි කියලා

    මම රෙජිස්ටර් වෙන හැටි
    විකුනන අයිටම්ස්
    ඒවා වලට දාන ෆොටෝ
    අයිටම් ඩිස්ක්‍රිප්ෂන් එක
    ඒවා තැපැල් කරන හැටි
    තැපැල් ගාස්තු
    රීෆන්ඩ් දෙන හැටි
    ප්‍රොෆිට් මාර්ජින් එක

    වගේ සියළුම දේවල් අහනවා නෙ අනිවාර්යයෙන්. ඔය ඔක්කොම ටයිෆ් කරලා කියනවට වඩා ලේසියි එකවුන්ට් නම්බර් එකක් ඉල්ලන් මාසෙට 50,000ක් එකට දාන එක. ඒකයි සල්ලි හොයන ගොඩක් අය ඕවා හොරෙන් කරන්නේ

    තව දෙයක් කොච්චර කියලා දුන්නත් කොච්චර උදව් කලත් කෙලෙගුන දන්නේ නැති උන් තාම වැඩි.උදාවක් ඕනි උනොත් විතරයි කතා කරන්නේ :(
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    තව දෙයක් කොච්චර කියලා දුන්නත් කොච්චර උදව් කලත් කෙලෙගුන දන්නේ නැති උන් තාම වැඩි.උදාවක් ඕනි උනොත් විතරයි කතා කරන්නේ :(
    මොන උදව්ව කලත් කමක් නැහැ
    අත පය කපා ගෙන ලේ වලින් ලියලා අපේ ප්‍රයිවට් බිස්නස් ලින්ක් ඉල්ලුවට දෙන්න හොඳ නැහැ
    ඔය ඇඩ්සෙන්ස් කරලා වෙබ්සයිට් ලින්ක් දෙන... යූටියුබ් කරලා චැනල් එක පෙන්නන... ෆොරෙක්ස් කරලා ප්‍රොෆයිල් දෙන... අයට ඔය උදව් ගන්න අයම අන්තිමට පිටට පිහියෙන් අනිනවා :baffled:
     
    Mozilla

    Well-known member
  • මොන උදව්ව කලත් කමක් නැහැ
    අත පය කපා ගෙන ලේ වලින් ලියලා අපේ ප්‍රයිවට් බිස්නස් ලින්ක් ඉල්ලුවට දෙන්න හොඳ නැහැ
    ඔය ඇඩ්සෙන්ස් කරලා වෙබ්සයිට් ලින්ක් දෙන... යූටියුබ් කරලා චැනල් එක පෙන්නන... ෆොරෙක්ස් කරලා ප්‍රොෆයිල් දෙන... අයට ඔය උදව් ගන්න අයම අන්තිමට පිටට පිහියෙන් අනිනවා :baffled:

    කවුද ඒ වගේ ගොන් වැඩ කරන්නේ :rofl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    95% ක් එළකිරි එකෙයි fb grp වලයි ඉන්නේ 100$ යක් මාසෙට හොයල 1000$ දවසට හොයනවා කියල ලෝකෙට පෙන්නන්න හදන උන්. කව්රු හරි නොදන්නා එකෙක් මොකක් හරි අහල(ගොන් ප්‍රශ්න නෙමේ) thread එකක් or post එකක් දාල තිබ්බොත් ඇවිත් නාට්ටි වල ඉන්න ගම් වල ගෑනු වගේ පම්පෝරි ගහනව අරු අහපු දේට උත්තර නොදී.
    තව සෙට් එකක් ඉන්නවා සේරම පැහැදිලි කරල post එකක් දැම්මම ඇවිත් proof ඉල්ලන උන් අපි සෙල්ල කරන gig,item වල ලින්ක් ඉල්ලන උන්.