mun degolloma man dannawa. mathale set eka karanne facebook eken traffic adinawa unge pages thiynawa like over 1m. okkoma karanne adsense ,.content.ad , taboola 

Last edited:

තව සෙට් එකක් ඉන්නවා සේරම පැහැදිලි කරල post එකක් දැම්මම ඇවිත් proof ඉල්ලන උන් අපි සෙල්ල කරන gig,item වල ලින්ක් ඉල්ලන උන්.



ඊට පස්සෙ ඒක ඔප්පු කරන්න වෙනවා.. ඔප්පු නොකලොත් බොරු වෙනවා
මම මේ ගිය මාසෙත් දැක්කා එහෙම ඇඩ්සෙන්ස් ත්‍රේඩ් එකක්
සේරම කියලා දීලා පස්සෙ චෙක් වල ෆොටෝ ඉල්ලලා වලියක් ගිහින්
ඉතින් කට වහන් ඉන්න එක වඩා ලේසි වැඩක්![]()

මොන උදව්ව කලත් කමක් නැහැ
අත පය කපා ගෙන ලේ වලින් ලියලා අපේ ප්‍රයිවට් බිස්නස් ලින්ක් ඉල්ලුවට දෙන්න හොඳ නැහැ
ඔය ඇඩ්සෙන්ස් කරලා වෙබ්සයිට් ලින්ක් දෙන... යූටියුබ් කරලා චැනල් එක පෙන්නන... ෆොරෙක්ස් කරලා ප්‍රොෆයිල් දෙන... අයට ඔය උදව් ගන්න අයම අන්තිමට පිටට පිහියෙන් අනිනවා![]()
කවුද ඒ වගේ ගොන් වැඩ කරන්නේ![]()
ඊට පස්සෙ ඒක ඔප්පු කරන්න වෙනවා.. ඔප්පු නොකලොත් බොරු වෙනවා
මම මේ ගිය මාසෙත් දැක්කා එහෙම ඇඩ්සෙන්ස් ත්‍රේඩ් එකක්
සේරම කියලා දීලා පස්සෙ චෙක් වල ෆොටෝ ඉල්ලලා වලියක් ගිහින්
ඉතින් කට වහන් ඉන්න එක වඩා ලේසි වැඩක්![]()
මුන් සිංහලෙන් msg දල කියනවා item එක අයින් කරේ නැත නම් report කරනව කියල.
mun degolloma man dannawa. mathale set eka karanne facebook eken traffic adinawa unge pages thiynawa like over 1m. okkoma karanne adsense ,.content.ad , taboola![]()
95% ක් එළකිරි එකෙයි fb grp වලයි ඉන්නේ 100$ යක් මාසෙට හොයල 1000$ දවසට හොයනවා කියල ලෝකෙට පෙන්නන්න හදන උන්. කව්රු හරි නොදන්නා එකෙක් මොකක් හරි අහල(ගොන් ප්‍රශ්න නෙමේ) thread එකක් or post එකක් දාල තිබ්බොත් ඇවිත් නාට්ටි වල ඉන්න ගම් වල ගෑනු වගේ පම්පෝරි ගහනව අරු අහපු දේට උත්තර නොදී.
තව සෙට් එකක් ඉන්නවා සේරම පැහැදිලි කරල post එකක් දැම්මම ඇවිත් proof ඉල්ලන උන් අපි සෙල්ල කරන gig,item වල ලින්ක් ඉල්ලන උන්.
මමනම් එහෙම තර්ඩ් වලට රෙප්ලයි කරන්නේ නැ.මෙච්චර කාලෙකට තේරුම් ගත්තා දෙයක් තාම සිංහලයා කියන්නේ පට්ට කුහක ඉරිසියා ජාතියක්. මුල් කාලේ මට උදව් කලා රෝවින්/කුමාරය මුන් දෙන්නා. මේ ලගදි ඔන්ලයින් හෙල්ප් එකක් පොස්ට් එකක් දාල තිබ්බා සිංහල කොල්ලෙක් කෑම හදලා ඔෆිස් වලට ගිහින් දෙන සීන් එකක් පටන් අරන් ඒ ගැන..අම්මෝ යකෝ ජාති හිතයිෂි සිංහල උන් 80% අරුණට හෙන ඉල්ලනවා ගාන වැඩි කියලා වැඩක් නැ බං කතා කරලා. තව දෙයක් අපේ උන්ට මොන හරි කියලා දෙනවා නේද එක අන්තෙටම කියලා දෙන්න ඕන.ඊට පස්සේ අකුරක් නෑර අහනවා..මුල කියලා දුන්නම හොයලා බලලා ඉගෙන ගන්න උවමනක් නැහැතව දෙයක් අපේ උන්ට මොන හරි කියලා දෙනවා නේද එක අන්තෙටම කියලා දෙන්න ඕන.ඊට පස්සේ අකුරක් නෑර අහනවා..මුල කියලා දුන්නම හොයලා බලලා ඉගෙන ගන්න උවමනක් නැහැ





මම ෆේස්බුක් එකේ කට්ටියට කියලා දෙන්න ගිහින් ගමකට නෑවා, ඒකයි මේකේ බබා වගේ ඉන්නෙ
සමහරු අන්තෙටම විස්තර අහලා... අන්තිමට අපිට ලැබෙන සල්ලි වලින් අපි කරන දේවල්.... කන කෑම ජාති වගේ කිසිම අදාලත්වයක් නැති ඒවත් පන්න පන්න අහනවා![]()



බන් අපිට වැඩක් නැ කවුරු මිලියන ගානක් බැරිනම් කෝටි ගානක් හෙව්වත්
මේකේ ඉන්න කොල්ලොන්ට මාසෙට පොඩි ගානක් හරි හොයාගන්න පොඩි කික් එකක් දියන්
මෙන්න මේ දේ කරපන් කියල
නැත්නම් උබ අද ඔටෝ පයිලට් එකෙන් දවසට 60 70 හොයන තැනට ආපු විදිහ දාපන්
අරූ මෙච්චර හම්බ කරනව අච්චර හමබ කරනව අපිට අදාලම නෑනේ


වඳින්න!අනේ මචං වදින්නම් පලයන්කො බන් මේ ත්‍රෙඩ් එකෙන්, පට්ට අප්පිරියාවක්, පිලිකුලක් බන් තියෙන්නේ උබ ත්‍රෙඩ් එකක කැත කරාම. මට කිරියෙ පේන බැරි උන්ගෙන් එකෙක් උබ. උබ දාන ත්‍රෙඩ් වලට මම එන්නෑ. කරුනාකරල පව් නොදී පලයන්බන් මේකෙන් වදින්නම්.![]()

වඳින්න!
මගේ නම තාප්පෙක ලියලා වඳින විඩියෝ එකක් දාන්න බලන්න
එතකොට යන්නම්![]()
මටත් ඔයා වගේ කෙනෙක් එක්ක සෙට් වෙන්න කිසිම උවමනාවක් නැහැඇත්තට බන් සිරාවටම කියන්නේ. පලයන් බන්. නතින් පර්සනල් විත් යූ, මොකද මන්ද මට උබව සෙට් වෙන්නෑ. මේ බොහොම සුහදව උබට කිව්වේ. ත්‍රෙඩ් එක පැත්ත පලාතෙ එන්න හිතෙන්නෑ. උබ ත්‍රෙඩ් එකක ඉන්නව දැක්කොත්.

මටත් ඔයා වගේ කෙනෙක් එක්ක සෙට් වෙන්න කිසිම උවමනාවක් නැහැ
මේක පබ්ලික් ෆෝරම් එකක් නිසා, මට ඕනම ත්‍රේඩ් එකක රිෆ්ලයි දන්න පුළුවන්
ඔයා ඇඩ්මීන්ද? නැත්තම් ඉතින් අනිත් මෙබර්ස්ලට යන්නයි ඉන්නයි කියන්න බලයක් නැහැ ඔයාටඋබට පුලුවන්, ඒක තමයි බොහොම වැදගත් විදියට උබට කිව්වේ පලයන් කියල. තව ඕන තරම් ත්‍රෙඩ් තියෙන්නේ. වස අප්පිරියය් ත්‍රෙඩ් එකම.
අනික උබට කියන සිංහල තේරෙන්නෙත් නෑ. ආයෙ ආයෙ ඒ දේම කරනව. අනේ මන්ද බන්.

ඔයා ඇඩ්මීන්ද? නැත්තම් ඉතින් අනිත් මෙබර්ස්ලට යන්නයි ඉන්නයි කියන්න බලයක් නැහැ ඔයාට
බැංකුවක උනත් තීරණ ගන්නේ මැනේජර්, අන්න ඒව වගේ තමා
පියන්ට ගන්න බැහැ එහෙම තීරන![]()