Amaty Lite Maharagama??

Highlander_i

Member
Jun 7, 2016
28
10
0
Amity Lite film hall එකට ගියපු උන් ඉන්නවද? ඒකෙ balcony box වල seat දෙකක්ද තියෙන්නෙ? නැත්තන් තනි seat එකද මචංල තියෙන්නෙ?