Agents of S.H.I.E.L.D. - Framework

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ඒ මොන මගුලක්ද බන්... මේක මාවල්ලාද දාලා තියෙන්නේ,,, අඩො ජෙමා මැරෙනවද බන්? අයියො පට්ට අවුල්නෙ බන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    jemma marenne na bun
    oya inne framework eka atule

    framework eke nati ewunwa mama hitane maricha aya widihata dala tiyene
    etakota framework eka stable wenawane
    dan jemma seen ekata awama hena case ekak wei

    agent of shield mechara interesting une na kawadawat yako
    dan nam patta
    next week eka supiri wei
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    ඒ මොන මගුලක්ද බන්... මේක මාවල්ලාද දාලා තියෙන්නේ,,, අඩො ජෙමා මැරෙනවද බන්? අයියො පට්ට අවුල්නෙ බන්

    jemma marenne na bun
    oya inne framework eka atule

    framework eke nati ewunwa mama hitane maricha aya widihata dala tiyene
    etakota framework eka stable wenawane
    dan jemma seen ekata awama hena case ekak wei

    agent of shield mechara interesting une na kawadawat yako
    dan nam patta
    next week eka supiri wei

    ඔව් ඔය framework එකේ විදියට Jemma මැරිලා. එත් ඇත්ත Jemma framework එකට ආව නිසා මොනා වෙයිද කියලා හිතා ගන්න බැ. හැබැයි මේ framework එක ඇතුලේ කව්රු හරි මැරුනොත් ඇත්ත ජිවිතනුත් මැරෙනවා. මෙතන Jemma framework එකේ විශේෂ කෙනෙක් වෙයි කියලයි මටනම් හිතෙන්නේ.:nerd:
    ඊලග එපිය next week නැ බන්..අප්‍රේල් වෙනකම් ඉන්න වෙනවා :angry: