AIA insurance eke part time agent work karana aya kawda inne?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    AIA insurance eke part time agent work karana aya kawda inne? comis eka hoday da? extra income ekak widiyata
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,422
    475
    83
    mage yaluwek karanawa..porata loku customer base ekak thieynawa.monthly 100,000 withara enawa insurance dapuway comis buwata
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,102
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉන්ෂුවරන්ස් ඒජන්ට් කතන්දරේ හැම කෙනාටම සෙට් නෑ. බුරුතු පිට්න් ගන්නවා මුල් මාස ටිකේ පුලුවන් තරම් හොයාගන්නවා. ටාගට්ස් කවර් කරගන්න බැරි වුනාම මාස දෙකෙන් තුනෙන් අයින්කරල දානවා. හොයල දීපු හොඳම බිස්නස් ටික ලස්සනට ලොක්කෝ අතරේ බෙදිල යනවා, ඉතුරු ටික ටිකක් අමාරුවෙන් ඇදන් යන උන්ට එකතුකරනවා. උනුත් කෙලවුනොත් ආයේ කට්ටිය බෙදාගන්නවා 😑

    ඕක තමයි ශෙල්ලම.