machan ea kiyanne stop karana ganen multiply wela apita enawada salli ea gaana ? ehema scn ekakda ?
stop karanna bari wela araka iwara unoth ape salli yanawa..hari ne ?
ow u have to cash out before bust!
machan ea kiyanne stop karana ganen multiply wela apita enawada salli ea gaana ? ehema scn ekakda ?
stop karanna bari wela araka iwara unoth ape salli yanawa..hari ne ?
maagawa account ekee 0bits![]()
, "The minimum purchase amount must be greater than $60."
.badu wada kollane... withdraw wenawa![]()

වැඩ වැඩ
හැබැයි ගේම් එක දාපු ගමන් Bust! වෙන්න තියෙන චාන්ස් එක වැඩියි වගේ
ඒත් කමක් නැහැ ප්රොෆිට් එක වැඩියි හිතුවට වඩා![]()
$120ක් දැම්මාකීයක් දැම්මද බන්, කීයක් ප්රොෆිට් ද?

$120ක් දැම්මා
ප්රොෆිට් එක තියෙනවා දැනට $20ක් 21ක් වගේ![]()
දවස් කීයකටද? එල එලමේ ත්රේඩ් එක දාපු වෙලාවෙ ඉඳන් මේ වෙන කල්අප්පද බොලදවස් කීයකටද? එල එල

මචන් ඔය ගේම් එකේ මයිනස් වලින් පටන් ගන්නෙ නෑ නේද? ඉතින් 1x වෙනකොට ක්ලෝස් කර කර ගියාම ලොස්ස් නොවී දවසකට බර ගානක් හොයා ගන්න පුලුවන්නෙ? එහෙම නෙමෙයිද?