helmet නීති
Max_r Well-known member May 10, 2007 12,857 1 15,564 113 Feb 24, 2017 #3 යකො මේ ගැසට් වල තියෙන සිංහල තෙරෙන්නෙ නැ නෙහ්
jhnnwp Well-known member Jan 6, 2012 44,037 31,803 113 Feb 24, 2017 #4 දැන් මේක දාන්න බැරිද එතකොට? එතකොට උසාවියේ තිබ්බ නඩුවට මොකද උනේ? ඒක තියෙද්දී ගැසට් ගැහුවේ කොහොමද?
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Feb 24, 2017 #6 jhnnwp said: දැන් මේක දාන්න බැරිද එතකොට? එතකොට උසාවියේ තිබ්බ නඩුවට මොකද උනේ? ඒක තියෙද්දී ගැසට් ගැහුවේ කොහොමද? Click to expand... ilaga nadu ware enakan warana niyoge dirga kala
jhnnwp said: දැන් මේක දාන්න බැරිද එතකොට? එතකොට උසාවියේ තිබ්බ නඩුවට මොකද උනේ? ඒක තියෙද්දී ගැසට් ගැහුවේ කොහොමද? Click to expand... ilaga nadu ware enakan warana niyoge dirga kala
jhnnwp Well-known member Jan 6, 2012 44,037 31,803 113 Feb 24, 2017 #7 mano3989 said: ilaga nadu ware enakan warana niyoge dirga kala Click to expand... when?
Red Soda Well-known member Mar 15, 2012 3,013 460 113 Kalutara Feb 24, 2017 #9 meka yakage nithiyakne ban
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,770 113 Hell & Heaven (Kiribathgoda) Feb 24, 2017 #10 උසාවියේ නඩුව තාම ඉවර නැති නිසා ඕක ක්‍රියාත්මක වෙන්නේ නැ ...නිකන්ම නිකං ගැසට් එකක් විතරයි ......... ක්‍රියාත්මක වෙන්න කලින් ඔය ගැන ප්‍රසිද්ද කරන්න ඕනේ .... නඩුව දින්නා නම් ඔය ඔක්කොම ඉවරයි
උසාවියේ නඩුව තාම ඉවර නැති නිසා ඕක ක්‍රියාත්මක වෙන්නේ නැ ...නිකන්ම නිකං ගැසට් එකක් විතරයි ......... ක්‍රියාත්මක වෙන්න කලින් ඔය ගැන ප්‍රසිද්ද කරන්න ඕනේ .... නඩුව දින්නා නම් ඔය ඔක්කොම ඉවරයි