dawasakata 10$ k hoyanna

Tron-original

Member
Jun 29, 2013
676
76
0
cyberworld
coinbase eke lankawata bitcoin ganna denne na ne bun

BitCoins ආපහු රුපියල් කරගන්නේ කොහොමද? 😉

මේකනේ ඉතිං වැදගත්ම පියවර. අපි කරන මේ වැඩ වලින් අන්තිමට ලංකාවට විදේශ විනිමය ලැබෙන එකනේ වෙන්නේ. ඒ ගැන අපි නිහතමානීව සතුටු වෙන්න ඕනේ. 😉

BitCoins ඩොලර් බවට හරවලා ලංකාවට ගෙන්වා ගන්න ක්‍රම කීපයක් ම තියෙනවා.

Cex.io එකෙන් කෙලින්ම Bank Wire එකක් විදිහට ලංකාවේ බැංකුවකට ගෙන්වා ගන්න පුළුවන්.
නැතිනම් Payza පාවිච්චි කරන්නත් පුළුවන්.
Add Funds ගිහින් BitCoins තෝරන්න. Payza එකෙන් දෙන BitCoin Address එකට ඔයාගේ Coinbase Wallet එකෙන් සල්ලි යවන්න. දවස් කීපයකින් ඩොලර් වලින් එකතු වෙලා තියෙයි Payza Balance එකට. 🙂
ඊට පස්සේ Payza Debit Card එකෙන් හරි Bank Wire එකක් විදිහට හරි ලංකාවට ගෙන්වා ගන්න පුළුවන්.
මාසෙකට $2500 ක් විතර ගන්නවා නම් Neteller පාවිච්චි කරන්නත් පුළුවන්.
ඕනේ නම් STP පාවිච්චි කරන්නත් පුළුවන්.

Source : http://www.thirasaara.com/bitcoin-sinhala-guide/
 
allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Uba mekada dala thiyanne. Me script eke logic eka ther ganne kohomada coding anan manan mukuth ba mata.

    Rs 2000k withara dala bits ganna puluwanda. Wadiya danna ba

    hankoko uba hala tibba nehda bitcoin walin ganna salli athata ganna heti lesiyen ... ?

    mulinma kiyanna oneh mam btc gena mukuth danna ekek nemei .. sathoshi,coin base, wage wachana deka thunak ahala tiyena ekek ... so bitcoin basic knowledge eka wath neh bro:lol::lol:

    ubata btc walin skrill dot com ekta hari neteller dot com ekata hari salli ganna puluwan nam ethanin LKR kara ganna eka simple plan ekak bn.. mam danna widiayta neteller ekata nam btc wallet kiyana ewagen salli send karanna puluwan.. uba hariyata confirm kara ganin skrill or neteller walata btc money send kara ganna puluwan da kiyala... :cool::cool:

    ara 2laks katawa short and sweet kiyapan nikan apita dena ganna...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    Mata be. Aduru athdakim :oo:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    Payza වලින් සල්ලි අතට ගන්න එක ලේසියි මට නම්, ඒක නිසා මම Payza ඒකෙන් තමා ගන්නේ
    හැබැයි ගොඩක් වෙලාවට
    Payza වලින් ගන්නවට වඩා BitCoinTalk එකෙන් එක්ස්චේන්ජ් කරන එක ලාබයි
     
    Cex.io eken kelinma bank ekata ganna eka mokada?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Mata be. Aduru athdakim :oo:

    ehema nemei lawata apita kiyapan ... mam wage ee gena nodanna eketa watinwa ekai.. sort and sweet kiyapanko.. hankock discover singa wage magal thread epa :rolleyes::P

    Payza වලින් සල්ලි අතට ගන්න එක ලේසියි මට නම්, ඒක නිසා මම Payza ඒකෙන් තමා ගන්නේ
    හැබැයි ගොඩක් වෙලාවට
    Payza වලින් ගන්නවට වඩා BitCoinTalk එකෙන් එක්ස්චේන්ජ් කරන එක ලාබයි

    ow payza walin puluwan athi ehenan.. sarusare eke un payza thama use karanne mam hithanne... mam oya btc gena mukuth danne neh ..

    skrill/netteller nam use karanawa wena weda walata.. ekai hankock ta kiwwe salli ekata ganna puluwan nam LKR kara ganna puluwan kiyala...
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Cex.io eken kelinma bank ekata ganna eka mokada?
    serve.php

    serve.php

    mother of verifications :lol::lol:
     
    Last edited: