මචං තැපෑලෙන් බඩුවක්......
මචං
තැපෑලෙන් බඩුවක්......
අද තැපැල් කන්තෝරුවට ගියා.උන්ගෙ එකෙන් මොනව හරි යවනවනම් පිට රටකට සමාන්‍යයෙන් දවස් 10ක් වගේ ඇතුලත යනව කියල තමයි උන් කියන්නෙ. උබලගෙ තියන එවුන් ඉන්නවනම් කියපන් මේ කතාව ඇත්තද නැත්තන් දවස් කීයක් විතර යනවද. ඊට පස්සෙ EMS එකේ නම් සාමාන්‍යයෙන් දවස් 4ක් වගේ ඇතුලත යවනව කිව්ව ගාන තමා වැඩි. එහෙම නැත්තන් වෙන safe විදියක් තියනවද මොනවහරි බඩුවක් රට යවන්න, DHL,EMS එක්ක මොනවහරි Agreement එකකට ඇවිත් අඩු ගානකට වැඩේ කරගන්න විදියක් තියනවද දන්න පින් ඇත්තෝ උදහස් වෙත්වා

Last edited: