මචං තැපෑලෙන් බඩුවක්......

sandaru92

Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    මචං තැපෑලෙන් බඩුවක්......

    මචං
    තැපෑලෙන් බඩුවක්......
    අද තැපැල් කන්තෝරුවට ගියා.උන්ගෙ එකෙන් මොනව හරි යවනවනම් පිට රටකට සමාන්‍යයෙන් දවස් 10ක් වගේ ඇතුලත යනව කියල තමයි උන් කියන්නෙ. උබලගෙ තියන එවුන් ඉන්නවනම් කියපන් මේ කතාව ඇත්තද නැත්තන් දවස් කීයක් විතර යනවද. ඊට පස්සෙ EMS එකේ නම් සාමාන්‍යයෙන් දවස් 4ක් වගේ ඇතුලත යවනව කිව්ව ගාන තමා වැඩි. එහෙම නැත්තන් වෙන safe විදියක් තියනවද මොනවහරි බඩුවක් රට යවන්න, DHL,EMS එක්ක මොනවහරි Agreement එකකට ඇවිත් අඩු ගානකට වැඩේ කරගන්න විදියක් තියනවද දන්න පින් ඇත්තෝ උදහස් වෙත්වා
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    10n nam DHL wath yan na. Ratawal kiwata mona ratada ban? Singa, India wage nam ikmanin yanawa. US ehema nam kal yanawa. Wistara atuwa dapan.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මචං
    තැපෑලෙන් බඩුවක්......
    අද තැපැල් කන්තෝරුවට ගියා.උන්ගෙ එකෙන් මොනව හරි යවනවනම් පිට රටකට සමාන්‍යයෙන් දවස් 10ක් වගේ ඇතුලත යනව කියල තමයි උන් කියන්නෙ. උබලගෙ තියන එවුන් ඉන්නවනම් කියපන් මේ කතාව ඇත්තද නැත්තන් දවස් කීයක් විතර යනවද. ඊට පස්සෙ EMS එකේ නම් සාමාන්‍යයෙන් දවස් 4ක් වගේ ඇතුලත යවනව කිව්ව ගාන තමා වැඩි. එහෙම නැත්තන් වෙන safe විදියක් තියනවද මොනවහරි බඩුවක් රට යවන්න, DHL,EMS එක්ක මොනවහරි Agreement එකකට ඇවිත් අඩු ගානකට වැඩේ කරගන්න විදියක් තියනවද දන්න පින් ඇත්තෝ උදහස් වෙත්වා

    mama normal post eken yawapu ekk 2 weeks walinn ghinn thibba mchn us walata :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    mehe idan eheta yawana post 2 weeks or 1 week walin yanawa bun

    rata idan mehe ewana ewa tamai late wenne

    mamat normal post eke hungarya walata lagadi yawwa 2 weeks walin badu eehe
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    South africa. Malawi register post yawwa 1kg weight parcel ekak. within 1 month deliver una. register post cost less than Rs.2000 wage.

    DHL yawanna same parcel eka + Insurance = minimum Rs.13000 k illuwa.
    register post yawapan.tracking no ekakuth denawa.ungenma box gannath puluwan :yes:
     
    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    machan mn shape eke seller kenek contact karala ahuwa kohomada international shipp karanne kiyala.u qa dhl kiyala.u shipping dates dala thibune within 5-7 days kiyala. uge item eke cost eka 13$ wage shipping walata 6$ wage charg karanne.one ratakata a gana.mu witharak newei godak ewun dekka mn.top rated dial ekak.kohoma karanawada danne bn. danna ewun kawru hari innawada mun karana magadiya gena.