Isella coinbase.com kiyana site ekata gihin account wallet ekak hadaganin.ekath ekka address ekak hambenawa.e adress ekata ubata bitcoin danna puluwan.
ita passe cex.io eke register weyan mekata ID copy photos ehema upload karanna one.eka approve unata passe credit/debit card eken bitcoin salli dila ganna puluwan.owa karanna wela nattan coinbase account ekak witarak hadagena meke ekekta kiyapan bitcoin ewanna kiyala uba salli gewapan.
ita passe oya dan tiyena address ekata bitcoin send karapan coinbase account eken hari cex.io eken hari.

Iye 5000 bits walin start karapu eka ada![]()

Please send me message if someone can sell BTC worth $20 I can give you $25

Please send me message if someone can sell BTC worth $20 I can give you $25
bonusbitcoin.co kiyala site ekak thiyenawa eken hoyala..blockchain ekata dagaththa...
මුලින් ඕකේ රෙජිස්ටර් වෙන්න. පස්සෙ විනාඩි 15න් 15ට සයිට් එකට ගිහින් ක්ලේම් බටන් එක ඔබන්න තියෙන්නෙ. හැම විනාඩි 10ටම ඔයාට Satoshi පොඩි ගානක් නිකම් දෙනවා.aea kiyanne machan uba free da earn kale oken.... mata oya site ake terenaha

මුලින් ඕකේ රෙජිස්ටර් වෙන්න. පස්සෙ විනාඩි 15න් 15ට සයිට් එකට ගිහින් ක්ලේම් බටන් එක ඔබන්න තියෙන්නෙ. හැම විනාඩි 10ටම ඔයාට Satoshi පොඩි ගානක් නිකම් දෙනවා.
හැබැයි ඉතින් Satoshi 100,000,000 ක් තමා බිට්කොයින් එකක් කියන්න
ඔය වගේ සයිට් වල විනාඩි 15ට Satoshi 100ක් වගේ දෙන්නෙ

දැන් නම් ඒක කරන ගමන් නෙමේ ඉන්නෙ, ආයෙ හෙට තමාdan ubata bits keeyak withara thiyanawada

දැන් නම් ඒක කරන ගමන් නෙමේ ඉන්නෙ, ආයෙ හෙට තමා
23000 ක් වගේ තිබ්බෙ අන්තිමට බලද්දි, ඒ කියන්නෙ දාපු ගාන කවර් කරන්න පුළුවන් දවස් 4න් 5න්
මේක කරන විදිය හරියට එකෙක් පැහැදිලිව කියපල්ලකෝ නැත්තන් එහෙම කියපු තැනක පෝස්ට් ලින්ක් එක Thread එකේ update කරන්නකෝ. මේ reply ගොඩ අස්සේ හොයන්න නිවාඩු දාලා එන්න වෙනවා![]()

දෙකම කරනවාuba manually da bet karanne? auto dala nadda

