**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
herath-o-keefe.jpg


ඉන්දු – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද, ඉන්දියානු පළමු ඉනිම ලකුණු 105 කට සීමා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

එහිදී වමතින් දඟ පන්දුයවන ක්‍රීඩක ස්ටීව් ඕ කීෆ් ලකුණු 35ට කඩුලු 6 ක් දවා ගත්තේ, ටෙස්ට් දිවියේ ඉනිමක ඔහු වාර්තා කල හොඳම පන්දුයැවීම ලෙසය.

ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට පෙර ස්ටීව් ඕ කීෆ් හා නදන් ලියෝන්, ශ්‍රී ලංකා දඟ පන්දුයවන ක්‍රීඩක රංගන හේරත්ගේ උපදෙස් මත ඩුබායි හීදී පුහුණුවීම් සිදුකළ බවවාර්තාවේ. මෙලෙස විශේෂ පන්දුයැවීමක්, ඉන්දියාවේ තණතිලිවල සිදුකිරීම සඳහා රංගන හේරත්ගෙන් ලද විශේෂඥ්ඥ දැනුම, ඉවහල්වු බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

රංගන හේරත්ට අමතරව එංගලන්තයේ මොන්ටි පනේසාර් හා නවසීලන්තයේ ඩැනියෙල් විටෝරීගේ උපදෙස් ද ඔස්ට්‍රේලියාව දඟ පන්දුයවන්නන්ට ලැබී තිබේ.

එසේම පූනේ හී දී පැවැත්වෙන මෙම තරගය සඳහා ලබා දී ඇති තණතිල්ලේ ස්වභාවය සම්බන්ධයෙන් ද විචාරකයන් අප්‍රසාදය පළ කරයි.
:):):)
newsfirst


 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
12.1
O'Keefe to Kohli, no run, that is very very close! Are Australia going to review? No, says Steven Smith. Flat and straight on off, a thick inside edge onto the pad but was it pad first? Think it was simultaneous. Good call from Smith. On replay, that was pad first. Would have been out had Australia reviewed

:growl:
 

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Kohli gone for 13.
    Let the ball go which doesnt turn goes with the arm and hit the off stump.

    Error in judgement frm kohli.. perphaps natural variation of the pitch

    Okeef the man again.
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පව් බං ඉන්දියාව අනුන්ට කපපු වලේ උන්ම වැටුනා :D:D