මුලින්ම BTC wallet එකක් හදා ගන්න ඕන, එකට මේ Site එක හොදයි.
Coinbase
BTC Wallet Bitcoin Address කියලා දෙකක් ඇති එක තමයි. දැන් ඔයාලගේ BTC Address එක වෙන්නේ
දැන් බලමු කොහොමද Bitcoin හොයා ගන්නේ කියලා
සරලම කමය තමා faucet බාවිතා කරලා හොයා ගන්න එක.
Bitcoin Faucet List
මේකෙන් හොයන්න ගොඩක් වෙලාවට හොද Refer list එකක් තියෙන්නේ ඕනේ. මම ඕක කරන්නේ නැහැ. ඒ හින්දා බය වෙන්න එපා refer ලින්ක් දාලා නැහැ, Click කරලා යන්න.ඔතන Site List එකක් තියෙන්නේ
තව විදිහක් තමා MINING SITE, Invest කරන්න පුලුවන්නම් හොදට හොයන්න පුළුවන්.මේක ගැන වැඩියේ කියන්න යන්නේ නැහැ.මොකද මේක ලංකාවේ අය කරනවා අඩුයි. Site ගැන විස්තර දැන ගන්න ඕන අය PM එකක් දන්නා කියලා දෙන්නම්..
හොද Site Traffic site එකක් තියෙන අයට මේවා පාවිච්චි කරන්න පුළුවන්.
bestchangeදැනට කරනවා
Anonymous Ads
Adverti.io
BitClix
AdBit
CoinAdvert
මම කරන කමේ තමයි Buy and Sell. Bitcoin අඩුවට අරගෙන විකුනනවා.
මම Bitocin ගන්නේ FB එකෙන් Set වුන කට්ටියගෙන් තමා. ඊට අමරටව Payza එකෙන් ගන්නවා.
Sell කරන්නේ Forum වල කට්ටියට, FB කට්ටියට, Ebay වගේ Site වල.
මේකේ Forum දන්නා දෙන්නේ නැහැ. Google එකේ bitcoin forum කියලා Search කරන්න.
මේකේ දැන් ජන්පියම කමේ තමා Casino කමේ. මේක මම අනුමත කරනෙනේ නැහැ. මොකද ඉක්මනට ඕන දෙයක් වෙන්න පුළුවන්.
අලුතෙන් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේකට යන්නේ. මේකේ free සතොසි 1000 දෙනවා විනාඩි 10 කට සැරයක් . එකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. මම පධාන වශයෙන් කරන site එක මේක තමා. ලොකු ගානක් දිනලා වගේම පැරදිලත් තියෙනව. ඒ වුනාට Invest කරලා තියෙන්නේ සතොසි 100,000 විතරයි. එකෙන් තමා ගේම ගියේ
pocketdice
අනිත් site එක තමා BustaBit. මන් ගව මේකට BustaBit Script එකක් තියෙනවා. එකට පිහිටෙන් දවසට $5 විතර නිකන්ම හොයා ගන්නවා.
Script එකනම් නිකන් දෙන්නේ නැහැ ගොයියෝ ඔන්න. මේක ඕනෙනම් PM එකක් දන්නා. $2.5 වගේ දෙන්නම්
තව Casino Site නම් ඕන තරම් තියෙනවා. මන් දැනට කරන්නේ ඔය දෙක තම. ඕන අය කියන්න. මම ඕනෙනම් List එකක් දෙන්නම්
Referral links are not allowed. Do not post them.
/moderator

Last edited by a moderator: