Three wheel ponsiyek teacher kenekwa happala

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,792
    9,494
    113
    Oke thawa paththak thiyanawa. Para balanne nathuwa paninne. Ochchara wegen kelin pare ena 3wheel eka penne nadda.
    Eka paara duwala painakota nawaththanna ba ne.

    මචන් වෙන රටවල් වල පේමන්ට් එකේ අයිනෙන් යන කෙනෙක්ගෙ ඇගේ වාහනයේ සයිඩ් මිරර් එක වැදුනත් වැරදිකාරයා වෙන්නේ ඩ්‍රයිවර්.pedestrian ලගේ පැත්තට වාසි වෙන්න තමා උන්ගේ රටවල නීති හැදිලා තියෙන්නේ.ඉතින් ඒ වගේ පොඩි දේකට එහෙම කරනවානම් මේ වගේ ලොකු දෙයක් උනොත් කොහොම වෙයිද.අන්න ඒක තමා ඒ රටවල් වල මිනිස්සු මීහරක් වගේ ඩ්‍රයිව් කරන්නේ නැත්තේ.මොකද දන්නවනේ කන්න වෙන පරිප්පුව.ලංකාවේ නීතියක් නැහැ කියලා දන්නා නිසා ලංකාවේ උන් හරක් වගේ පාරේ යනවා.ඔය බස් කාරයෝ පේන්නේ නැද්ද.මිනිස්සු කීදෙනෙක්ගේ ජීවිත උන්ගේ අත්වල තියෙනවා කියලා ගානකටවත් ගන්නවද.ලංකාවේ නීති නැතුව ඕකුන්ව කවදාවත් හදන්න බැහැ.
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    Oke thawa paththak thiyanawa. Para balanne nathuwa paninne. Ochchara wegen kelin pare ena 3wheel eka penne nadda.
    Eka paara duwala painakota nawaththanna ba ne.


    bro ... even though you're correct , it doesn't justify killing a person ... the driver didn't take any action to prevent the accident .. and considering the time gaps the 3weeler could prevent the accident if he was below speed limits.. ( seems he's above 70KMPH) :(
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචන් වෙන රටවල් වල පේමන්ට් එකේ අයිනෙන් යන කෙනෙක්ගෙ ඇගේ වාහනයේ සයිඩ් මිරර් එක වැදුනත් වැරදිකාරයා වෙන්නේ ඩ්‍රයිවර්.pedestrian ලගේ පැත්තට වාසි වෙන්න තමා උන්ගේ රටවල නීති හැදිලා තියෙන්නේ.ඉතින් ඒ වගේ පොඩි දේකට එහෙම කරනවානම් මේ වගේ ලොකු දෙයක් උනොත් කොහොම වෙයිද.අන්න ඒක තමා ඒ රටවල් වල මිනිස්සු මීහරක් වගේ ඩ්‍රයිව් කරන්නේ නැත්තේ.මොකද දන්නවනේ කන්න වෙන පරිප්පුව.ලංකාවේ නීතියක් නැහැ කියලා දන්නා නිසා ලංකාවේ උන් හරක් වගේ පාරේ යනවා.ඔය බස් කාරයෝ පේන්නේ නැද්ද.මිනිස්සු කීදෙනෙක්ගේ ජීවිත උන්ගේ අත්වල තියෙනවා කියලා ගානකටවත් ගන්නවද.ලංකාවේ නීති නැතුව ඕකුන්ව කවදාවත් හදන්න බැහැ.

    Lankawe 25,000 gahanakota anduwa peralanna hadana minissu ekka mona neethida ban, Aniwaryen loku dada gahanan ona wena ratawala wage.

    Namuth machan dada gahuwath marena minissunta pana denna bane. Enisa paara paninakota thaman salakilimath wenna ona. Ekai kiwwe.

    bro ... even though you're correct , it doesn't justify killing a person ... the driver didn't take any action to prevent the accident .. and considering the time gaps the 3weeler could prevent the accident if he was below speed limits.. ( seems he's above 70KMPH) :(
    I am not justifying it bro. I said that accident could be easily prevented if they were more concerned about the incoming vehicles.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    pehediliwama adayapana matame awlak tiyenne ban....

    kisi deyak theru karanna be, therum gannet ne,harak oyita wada hodai, un piliwelata yanawa, mama3 wheel 3kk 4k ussala tiyenawa ohoma wegena gihilla pelagattta ewwa athule giya minissu nikan amaruwe,

    160 cc engine ekak tiyagena yanna 4000cc engine ekak tiyena wahana yana ganata.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මම ලගදි ත්‍රී වීල් එකක යද්දී දැක්කේ උගේ ත්‍රී වීල් එකේ side mirrors, interior mirrors සේරම 8ක් තිබුණා
    මම හිතන්නේ ඌට හරියට ඉදිරියවත් පෙන්නේ නැති ගානට එල්ලලා තිබුනේ
    මම දැක්කේ නැහැ ඒ එකක්වත් කිසිම වෙලාවක බලනවා
    බැලුවත් පැහැදිලිව පේනවා ඇති කියලා කියන්නත් බැහැ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම ලගදි ත්‍රී වීල් එකක යද්දී දැක්කේ උගේ ත්‍රී වීල් එකේ side mirrors, interior mirrors සේරම 8ක් තිබුණා
    මම හිතන්නේ ඌට හරියට ඉදිරියවත් පෙන්නේ නැති ගානට එල්ලලා තිබුනේ
    මම දැක්කේ නැහැ ඒ එකක්වත් කිසිම වෙලාවක බලනවා
    බැලුවත් පැහැදිලිව පේනවා ඇති කියලා කියන්නත් බැහැ

    ඔච්චර ගොඩකින් බැලුවත් පේන්නේ ඔලුව මඤ්ඤං වෙලා වගේනේ..:confused: එක හතර වෙලා පේනවට වැඩිය ඌ ඒ දිහා නොබලම යන එක හොඳයි එක අතකට..:yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ලංකාවේ උන්ට මොන මාර්ග නීතිද බොලව්, ගොඩක් වාහන එලවන්නේ රට හරක් නේ :P
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Oke thawa paththak thiyanawa. Para balanne nathuwa paninne. Ochchara wegen kelin pare ena 3wheel eka penne nadda.
    Eka paara duwala painakota nawaththanna ba ne.

    උඹ බීලද? ඒ මිනිස්සු කහ ඉරේ මැද නෙහ් ඉන්නෙ උඹට ඒකවත් පේන්නෙ නැද්ද.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    :angry:three wheel eka enawa wege wadi.anika ekkenek nemei okkoma ekatane paara paninne.:frown: -rep 2

    vvylFb.gif
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Oka 3 wheel ekak nemei Car ekak una nam para panne teacher kenek nemei samanya manussayek una nam kiyala hithanna. :D 3 wheel ekka thiyana personal tharaha paththakin thiyanna.

    Anik eka lamai athin allan ekata set eka guli wela duwagena paara paninawada hadissiyata? lamai athin allan set pitin paara painawa nam duwannath bari nisa hondata depaththa balanna ona.
    Othana 3 wheel kaaraya assen daala enawa nam penne naha kelin paare wegen enne.

    Kaha ire neethiya thibbata marena minissunta pana denna bane.

    Enisa para paninakota depaththa hondata balala paninna ona.

    1. oka car ekak unath uda kiyapu de adalayi

    2. teacher kenek kiyanneth samanya manussayek

    3. Threewheel kattiyage samanya kramaya kiwwe. dakala thiyanawada aduma tharame harawaddi signal light daana threewheel ekak.

    4. personal tharahak newe, aththa thathwe kiwwe. bahutharayak meka dannawa. samaharak agree nowunata

    5. methana assen danawa kiyala newe kiwwe. assen daana eka gathiyak kiyala kiwwe.

    6. Methana threewheel kaaraya enne
    6.1 ekko minissu enna kalin mata yanna puluwan wei.
    6.2 mama kaha irata reach wenakota minissu panala iwara wela thiyewi.
    kiyala assume karala wage

    7. lankawe maarga nithi gana kisima adalathwayak nathi, thamanta ona widiyata yana kottashayak three wheel. meka mama dakina pradhana hethu
    7.1 wahane podi wima, nisa podi idak unath yanna puluwan thanak lesa hangima
    7.2 handle eka directly , front wheel ekata link kara thibima nisa labena increased manuarability eka.( meka nisa thamayi un eka parata ehen mehen daala yanne). oya handle ekatatah wata 2-3k karakawanna wena steering ekak set kala nam bala ganna thibba wade.
    7.3 anathurakadi, wahanaya repair kirimata yana mudala awama wima. meka nisa thamayi wadunath ganak ne wage yanne.
    7.4 un dannawa paare yana car wage wahana, aniwaryayen un daanakota ida denawa kiyala. mokada a wahana wala minissu kamathi naa, thamange wahane wadda ganna.

    8. para paninne guli welada, eka peliyatada, ekek uda ekek da kiyana eka addala naa. ekama addala de, un panne "kaha iren" kiyana eka. kaha iren nopanna nam thawa kamak na

    9. paara paninne, threewheel eka langa enakota newe, sahenna durakadi. threewheel man ta ona tharam welawa thiyanawa wege adu karaganna. ehema nathuwa paare wahana penne nathi welawak wena kam inna nam "curfew" daap dawasak wenakam inna wenawa paara paninna. be logical

    10. oba thuma paare yanawa nam, me kiyana de aththa bawa dannawa athi.

    11. three wheel sambanda personal tharahak mata thiyanawa, namuth mekedi eka gawa gaththe na. paare yana eka epaa wenawa three wheel kattiya nisa. mage wahane watema athullala thiyenne un. api mahaloku salli kaarayo newe , un athullana athullana paarata hadaa ganna. apita paare winayak athuwa yanna puluwan nam, ay unta bari. unge wisheshathwaya mokakada?

    baseline eke yanakota balanna threewheel kattiya yana hati.
    hondama athal eka thiyenne, un hithan inne lane wen karanna andina sudu ira thiyenne, unge front wheel eka eka uda thiyagena yanna kiyala :lol:. three wheel ekak eka bagayak eka lane ekaka, anith baage anith lane eke. ehema gihillath idak dakka gaman assata daanawa. anith unta monawa unath kamak na.

    100% Agreed.
    GT උයා මොක සාදාරනීකරණය කරන්න හැදුවත් මේ 3 wheel එක කහ ඉරේ පනින මිනිස්සු දැක දැක එන්නේ.. ඈත ඉදන්ම මනුස්සයෙක් කහ ඉරේ පනින්න ඉන්නවා නම් තමන් එලවන වාහනය නවත්වන්න බලන් යන එක නුවණට හුරුයි. නැතුව මම එන්නේ මෙච්චර වේගෙකින්, අරුන් ඒ නිසා නොපැන ඉදී කියන අනුමාණය 100% වැරදී. කහ ඉරේ පනින්න බැරි නම් මොන ඉරෙන්ද මුන් පනින්නේ එහෙනම්?

    අනික ඒ මිනිස්සු කහ ඉරේ 95% වගේ පැනලා ඉවරයි.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    rep kapaahaalla GT ge :rofl:

    හැබැයි ඕක කපන්න ගත්තොත් එක පාර 50ක් විතර කැපෙනවා. වෙන ඇඩ්මින් කෙනෙක් මට ඔහොම දෙයක් කලා ඌත් එක්ක වලියක් ගිහින් 50ක්ද කොහෙද කැපුනා :rofl:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,919
    24,312
    113
    tracing Geo-location.. ... ...
    ත්‍රී වීල් එක එනවා වේගේ වැඩි..
    සාමාන්‍යයෙන් ඕනිම කෙනෙක් ට LICENCE එක ගන්න පුරුදු වෙද්දී
    උගන්නනවා පාරේ තියන board බලල වාහන අරන් යන්න කියලා..
    කහ ඉර ළඟ මනුස්සයෙක් හිටගෙන හිටියත් වාහනය slow කරන්න
    කියල තමයි අපිට නම් ඉගැන්නුවේ..
    පාර මාරු වෙන තැනක් ඉස්සරහ තියනවා නම් කොයි අයියා උනත්
    වාහනේ වේගේ අඩු කරන්න ඕනි..
    කොයි වෙලාවේ මනුස්සයෙක් පාර මාරු වෙයි ද දන්නේ නෑනේ..
    පාර පනින අයත් සැලකිලිමත් වෙන්න ඕනි කහ ඉර තිබ්බ කියලා නෑ
    අනතුරු වෙන්න පුළුවන්.. හරක් වගේ උනුත් පාරේ එනවා නේ..
    තමන් පාර මාරු වෙද්දී වාහන එනවා ද.. ඒ එන වාහන නතර කරගන්න පුළුවන්
    වේගෙන් ද එන්නේ කියල පොඩ්ඩක් බලන්න ඕනි.. ජීවිතේට වඩා හදිසියක්
    කාටවත් නෑ.. ඒ නිසා වාහන අරන් ගියා, පයින් ගියා කියල නෑ
    පරිස්සමට පාරේ යන්න.. තමන්ගේ ආරක්ෂාව විතරක් නෙවෙයි තව
    කෙනෙක් ගේ ආරක්ෂාව ත් තියෙන්නේ තමන් අතේ..
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තව දෙයක්,

    මේ මිනිස්සු දකිනවා 3 wheel එක වේගෙන් එනවා, ඒ නිසා එයාල ටිකක් දුවන්න ගන්නවා. හොදට බලන්න video එක. අර teacher 50% වගේ cross වෙලා තියෙද්දී බලනවා දකුණත්.. අරූ වේගෙන් එනවා පෙනුන නිසා කෙලවරට දුවන්න හදන්නේ..

    එයාලට option 2 ක් තිබුනා..

    1) අන්තිමට දුවලා නොහැප්පෙයි කියලා හිතන එක.

    2) මැද නැවතිලා අරූට යන්න දෙන්න ඉඩ දීලා නොහැප්පෙයි කියලා හිතන එක.

    ඔය මොක කළත් ඔය සෙට් එකෙන් එකෙක් හැප්පෙනවාමයි..
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon


    ඔච්චර ගොඩකින් බැලුවත් පේන්නේ ඔලුව මඤ්ඤං වෙලා වගේනේ..:confused: එක හතර වෙලා පේනවට වැඩිය ඌ ඒ දිහා නොබලම යන එක හොඳයි එක අතකට..:yes:

    ow ekath aththa