Help me to find her

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ubata pissuda ban. oya wistaren kella hoyanna puluwanda.
    namak wat aduma ona. photo ekakwat nedda.

    meka ube hite aduna chiththayak api lawwa hoya gannawa wage wedak ne ban
     
    dinuthmax

    Junior member
  • Oct 12, 2011
    294
    10
    18
    Still Not found machan ..... :(:(:(:(:(:(

    * Ekita thiyenne Foreign type look ekak

    * kellage Gewal Colombo

    * behave karapu widiyen theruna luxury widiyata inna kellek kiya

    * Amma Kandy ekkenek
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Still Not found machan ..... :(:(:(:(:(:(

    * Ekita thiyenne Foreign type look ekak

    * kellage Gewal Colombo

    * behave karapu widiyen theruna luxury widiyata inna kellek kiya

    * Amma Kandy ekkenek

    yako. .

    katha karaddi eki karana kiyana deyakwath meter une nadda?

    atleat ube num1wath denna thibunane..
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Still Not found machan ..... :(:(:(:(:(:(

    * Ekita thiyenne Foreign type look ekak

    * kellage Gewal Colombo

    * behave karapu widiyen theruna luxury widiyata inna kellek kiya

    * Amma Kandy ekkenek

    ප්‍රසිද්ද ආදර යෝජනාවක් කරපන්

    නංගි ඔයාට මතකද මාව ඔයා දවසක් අම්මයි තාත්තයි එක්ක කෝච්චියේ යද්දි හම්බෙලා අපි කතා කලා. .ඔයාව දැකපු වෙලාවේ ඉදන් තවමත් මගේ ඇස් ඔයාවමයි හොයන්නේ..

    අනේ නංගි ඔයා මේක දැක්කොත් ආදරේ නාමයෙන් මාව අමතන්න

    කියල නොම්බරේ දාලා උබේ ෆොටෝ එක දාල පෝස්ට් එකක් හදපන් බුකියේ ශෙයා කරන්නම් අපි. .
     
    dinuthmax

    Junior member
  • Oct 12, 2011
    294
    10
    18
    ප්‍රසිද්ද ආදර යෝජනාවක් කරපන්

    නංගි ඔයාට මතකද මාව ඔයා දවසක් අම්මයි තාත්තයි එක්ක කෝච්චියේ යද්දි හම්බෙලා අපි කතා කලා. .ඔයාව දැකපු වෙලාවේ ඉදන් තවමත් මගේ ඇස් ඔයාවමයි හොයන්නේ..

    අනේ නංගි ඔයා මේක දැක්කොත් ආදරේ නාමයෙන් මාව අමතන්න

    කියල නොම්බරේ දාලා උබේ ෆොටෝ එක දාල පෝස්ට් එකක් හදපන් බුකියේ ශෙයා කරන්නම් අපි. .

    ehema karanna ba ban :no::no::no::no::no::no:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ප්‍රසිද්ද ආදර යෝජනාවක් කරපන්

    නංගි ඔයාට මතකද මාව ඔයා දවසක් අම්මයි තාත්තයි එක්ක කෝච්චියේ යද්දි හම්බෙලා අපි කතා කලා. .ඔයාව දැකපු වෙලාවේ ඉදන් තවමත් මගේ ඇස් ඔයාවමයි හොයන්නේ..

    අනේ නංගි ඔයා මේක දැක්කොත් ආදරේ නාමයෙන් මාව අමතන්න

    කියල නොම්බරේ දාලා උබේ ෆොටෝ එක දාල පෝස්ට් එකක් හදපන් බුකියේ ශෙයා කරන්නම් අපි. .

    උබ ඊට පස්සේ නම්බරේ අරන් මුට කෝල් කරන්න
    ආස ඇති නේ????:P
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,164
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක් දිනක් සැන්දෑවක  මං හිතවතෙකුට දුරකතනෙන් කතා කළා...
    යොමු වෙලා වැරදි අංකයක් අන් කෙළවර සිට අඟනක් කතා කළා.....
    ඉමිහිරි ලස්සන ඒ පියකරු හඬහදවත වසඟ කළා...
    ඒ කටහඩ යළි අසන නියාවෙන් යළි යළි කතා කළා...
    නම්වර දහසක් යොමු කරවූයෙමි එද හමුවූයේ නෑ...
    කැලඹුණු මා සිත ඇතිවුණු සෙනෙහස ඉන් අඩු වූයේ නෑ..ඉන් අඩු වූයේ නෑ
    මා මුමුණන මේ ගීතය ළඳුනේ සවනට ඇසෙනවා නම්...
    එවන් සැඳෑවක ඔබ අමතන තුරු ඉවසිල්ලෙන් ඉන්නම්...
    කොතැනක කොයිබක කවුරුන් වේවා කටහඬ සවන පතයි...
    අමතනු මැන මට මගෙ දුරකතනයෙ අංකය විසි හතරයි...අංකය විසි හතරයි:dull:
     
    Last edited:

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,543
    1,252
    113
    මෙන්න මෙතන
    Machanla ,

    mama kellekwa hoyanawa . mama ekiwa eka parai dakke . maarama lassanai. Ammai thaththai ekka Train eke yaddi, hasirimen hena posh look ekak thibbe eyala train eken departure "Alawwa railway station" . kella colombo.

    kaata hari meter nan mata kiyapanko
    plzzzzzzzzzzzzzzz

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    Hari man danna porak innawa... Issarala ganak katha karaganin. hari giyoth matath ganak diyan...

    menna address eka..

    no. 221b baker street