Last edited:

Mamath patan gatta. Blmukoo
satoshi එකක් කියන්නෙ රුපියල් වලින් නම් ශත 2යි
දවසට satoshi ලක්ෂ 10ක් 20ක් හොයන්න පුළුවන් හරියට කලොත්
හැබැයි සයිට් 50ක විතර රෙජිස්ටර් වෙන්න ඕන
game play karanna godak data yanawada? data godak yanwanam wede padui neda
1 hour mb10k wage yannegame play karanna godak data yanawada? data godak yanwanam wede padui neda
kohomada hoyanne

satoshi Gaming සයිට් කියලා Google කරලා
සයිට් 50ක් රෙජිස්ටර් වෙලා ගේම් ගහන්න
හැම එකෙන්ම දවසට satoshi 500 - 1000ක් ගෙවනවා සාමාන්‍යයෙන්
ඒ කියන්නෙ සයිට් 50 හරියට ගැහුවොත් දවසට satoshi 50,000යි
මාසෙට satoshi 50,000x30 = 15,00,000යි
ඔහොම කරන අය ඉන්නවා ඕන තරම්
සමහරු සයිට් 200 - 300 කරනවා ඔෆිස් වල නිකම් ඉන්න ගමන්
මහ ලාභයක් නැහැ, ඒත් නිකම් ඉන්නවට වඩා හොඳයි![]()
my earning from flapcatsatoshi Gaming සයිට් කියලා Google කරලා