satoshi Gaming සයිට් කියලා Google කරලා
සයිට් 50ක් රෙජිස්ටර් වෙලා ගේම් ගහන්න
හැම එකෙන්ම දවසට satoshi 500 - 1000ක් ගෙවනවා සාමාන්‍යයෙන්
ඒ කියන්නෙ සයිට් 50 හරියට ගැහුවොත් දවසට satoshi 50,000යි
මාසෙට satoshi 50,000x30 = 15,00,000යි
ඔහොම කරන අය ඉන්නවා ඕන තරම්
සමහරු සයිට් 200 - 300 කරනවා ඔෆිස් වල නිකම් ඉන්න ගමන්
මහ ලාභයක් නැහැ, ඒත් නිකම් ඉන්නවට වඩා හොඳයි![]()
Coinbase තමා මට නම් හිතට ඇල්ලුවේbitcoin wallet ekata blockchain.info eka hodaida?
ගේම් ගහන්න යන වෙලාව හැටියට තමාසාමාන්යයෙන් කොච්චර වෙලාවක් යනවද?

saho kohomada oya dawasa gane 75000 sats withdraw karanne, e games eka parak deparak gahapu gaman chances iwara wenawane ita passe api sats kiyak hari win kara nam e tiken ne life ganna thiyenne. mama karana widiha waradida nathnam oya wena widihakatada karanawada ?thanks

flap cat game eka browser eka close karan nathuwa eka digata play karanna puluvan eka digata min 5k play karama sat 1000k hoyanna puluwansaho kohomada oya dawasa gane 75000 sats withdraw karanne, e games eka parak deparak gahapu gaman chances iwara wenawane ita passe api sats kiyak hari win kara nam e tiken ne life ganna thiyenne. mama karana widiha waradida nathnam oya wena widihakatada karanawada ?![]()