Play Easy Game to Earn BTC

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    satoshi Gaming සයිට් කියලා Google කරලා
    සයිට් 50ක් රෙජිස්ටර් වෙලා ගේම් ගහන්න
    හැම එකෙන්ම දවසට
    satoshi 500 - 1000ක් ගෙවනවා සාමාන්‍යයෙන්
    ඒ කියන්නෙ සයිට් 50 හරියට ගැහුවොත් දවසට
    satoshi 50,000යි
    මාසෙට
    satoshi 50,000x30 = 15,00,000යි

    ඔහොම කරන අය ඉන්නවා ඕන තරම්

    සමහරු සයිට් 200 - 300 කරනවා ඔෆිස් වල නිකම් ඉන්න ගමන්
    මහ ලාභයක් නැහැ, ඒත් නිකම් ඉන්නවට වඩා හොඳයි :rolleyes::love:

    සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් යනවද?
     

    nalik

    Member
    Mar 29, 2009
    24
    0
    0
    saho kohomada oya dawasa gane 75000 sats withdraw karanne, e games eka parak deparak gahapu gaman chances iwara wenawane ita passe api sats kiyak hari win kara nam e tiken ne life ganna thiyenne. mama karana widiha waradida nathnam oya wena widihakatada karanawada ? :confused:
    flap cat game eka browser eka close karan nathuwa eka digata play karanna puluvan eka digata min 5k play karama sat 1000k hoyanna puluwan
     

    nalik

    Member
    Mar 29, 2009
    24
    0
    0
    bubble game score screen shot eka player kenek share karapu

    qye9o7.png