Ranjan indika වලියක්

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    Code:
    මගේ පවුලට හොරා කියන්න එපා.[COLOR=Red]පො**** , *****,[/COLOR] තෝ මරනවා යකෝ.

    කොහෙද යකෝ මෙහෙම එකක් කියන්නේ බොරු දන්නෙපා :lol::lol:
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    aparade,dennata athi wenakan gahaganna denna thibbe

    :lol:පිස්සුද බන් අරු කට්ටිය හිරකරන් ඉන්න හිද පොරවගෙ කැගැහුවට.ඇත්තටම අතරියනම් රන්ජගෙන් අම්බනෙට කනවා.:lol: ගහපන් කියල කියද්දී බොරුවට කගහනවා ගහන්නේ නැතුව :lol::lol:..බොරු ෂෝ එකක් දැම්මේ.. ගහගන්න බැරි උන් කොහොමත් ඔයවගේ ලෝකෙනති විකාර කියවල පොරවෙන්න තමයි හදන්නේ..ගහගන්න ගියාම රෙදි නැතිවෙන්න ගුටිකාලා පොලිසි යයි අරු මට ගැහුවා කියල :rofl::rofl::rofl:
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113

    :lol: ranjange film wala wada kaali uba hithanne aththa kiyalada?:rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    Machan mata nm kisima pakshayak naha...ath me ponzi ge athe anduwath thiyan...hora hora gaga kiyawanawa ganu wage...horek nm neethiya kriyathmaka karanna puluwan ne...katawath kenthiyana 1ka sadaranai.bn

    :lol:ekane ban.ranja nikan ara indiawe rajini khanth wage lankawe unwa modaya karagena inne.:lol::rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    රන්ජන් මෙලෝ යකෙක්ට බය නැහැ. රන්ජන් සාධාරණත්වය වෙනුවෙන් මැරෙන්න උනත් සුදානම් එල කොල්ලෙක්. අපේ කාලයේ වීරයෙක්.

    අපි ඔබට ගරු කරනවා රන්ජන් .

    :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Elakiriyeth Maara Chandi inne , baye ba :sorry::sorry:

    රන්ජලා වගේ උන් ඉන්නේ තමිල්නාඩුවේ..ඇයි රට්ටු හරක් නෙහ්..
    ඉතින් බොලා වගේ හරක් ඉද්දි රංජල මෙහේ පොරවල්.

    අනික තමයි මූ හෙනම රංගන කන්ට්‍රැක්ට් එකක් කරන්නෙ. රටේ මෙච්චර ප්‍රශන තියනවා. ඒව හංගල මුගේ නාඩගම් ඉස්සරහට දානවා. මිනිස්සු මේව බල බල ඉන්නවා. උබල වගෙ උන් පුක දෙනවා
    :P:P
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    :lol: ranjange film wala wada kaali uba hithanne aththa kiyalada?:rofl:

    ෆිල්ම් වල ගහනවා වගේ නම් ගහගන්න බෑ කියල මන් දන්නවා..:P හැමදේටම මචන් උගේ නළුකම ගාව ගන්නත් එපා.:confused: එත් මුන්දෙන්නගේ body දෙකයි එවෙලේ හැසිරීමයි compare කරොත් රන්ජට ගහගන්න පුළුවන් 1 වලියක් හරි දාගෙන තියන උන්ට මේක තේරෙයි .:yes:. අරුගේ සද්දේ විතරයි...උ අඬනවාත් එක්ක.පොඩි එකෙක් වගේ. මැරයෙක් වෙලාතියෙන්නේ වටේ ඉන්න උන් හින්ද.. උට ගහපන් කිව්වට ගහන්නෙත් නැ.. ඕකෙදි නළුකම කරන්නේ ඉන්දිකය.. හොඳට ෆුල් video එක බලපන්..:lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කාර්යක්ෂම ජනතා සේවයක් උදෙසා හැකියාවෙන් හැදියාවෙන් පෙරටම
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ

    රන්ජලා වගේ උන් ඉන්නේ තමිල්නාඩුවේ..ඇයි රට්ටු හරක් නෙහ්..
    ඉතින් බොලා වගේ හරක් ඉද්දි රංජල මෙහේ පොරවල්.

    අනික තමයි මූ හෙනම රංගන කන්ට්‍රැක්ට් එකක් කරන්නෙ. රටේ මෙච්චර ප්‍රශන තියනවා. ඒව හංගල මුගේ නාඩගම් ඉස්සරහට දානවා. මිනිස්සු මේව බල බල ඉන්නවා. උබල වගෙ උන් පුක දෙනවා
    :P:P

    :rofl::rofl::rofl:
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ

    රන්ජලා වගේ උන් ඉන්නේ තමිල්නාඩුවේ..ඇයි රට්ටු හරක් නෙහ්..
    ඉතින් බොලා වගේ හරක් ඉද්දි රංජල මෙහේ පොරවල්.

    අනික තමයි මූ හෙනම රංගන කන්ට්‍රැක්ට් එකක් කරන්නෙ. රටේ මෙච්චර ප්‍රශන තියනවා. ඒව හංගල මුගේ නාඩගම් ඉස්සරහට දානවා. මිනිස්සු මේව බල බල ඉන්නවා. උබල වගෙ උන් පුක දෙනවා
    :P:P

    updates? :rolleyes:
     
    Last edited: