මම දැක්කේ ලෝකේ පරණම ජොබ් එක වගේ![]()
නොදොමකින්... ඔහෙ මට්ටමෙන් මෙහෙත් මනින්ඩ එපා ඉතින්
මම දැක්කේ ලෝකේ පරණම ජොබ් එක වගේ![]()
eka hari. eth gedara wada wifege athin witarak wenna ona kiyala hithanwanam eka waradi. mama kiyan na husband uyanna ona kiyala. eth dennama job karnawanam dennatama mahansi. wife gedara wadath karala job1ta gihama eyata mahansi nadda? etakota husband nikanma kala bila nidaganawa job1ta yanwa. etakota hari yan nane. eyat mona hari dekin help karanna ona.
වයිෆ් කියන්නේ රස්සාවට යන්න ඕනේ කෙනෙක් නෙමෙයි නේ...පිරිමියා තමයි රස්සාවට ගිහින් හම්බ කරන්නේ...ඒක තමා ක්‍රමය...
මම නම් වයිෆ් ට කියන්නේ නැහැ ජොබ් කරන්න කියල..කරනවානම් කරන්න පුළුවන්...
මහන්සිනම් ගෙදර ඉන්න තියෙන්නේ..
එහෙම නැත්තම් ලේසි ජොබ් එකක් හොයාගන්න ඕනේ...
ජොබ් කරන්න කියල නැහැනේ..එතකොට, ජොබ් ඒකට යනවනේ, ඒ නිසා වැඩ කරන්න බැහැ කතා හරියන්නේ නැහැ....
එහෙනම් ජොබ් ඒකට නොයා ඒ වැඩ කරන්න කියන්න වෙනවා..ජොබ් ඒකට ගියා නොගියා කියල නැහැ පුළුවන් විදිහකින් උදව් වෙන එක වෙනම කතාවක්...
එත් රස්සාව නිසා වැඩ කරන්න බැහැ, දෙන්නාම වැඩ කරන්න ඕනේ වගේ කතා කිව්වොත් නම් ඉතින් නෝ කතා...
මම කියන්නේ වහලියක් වගේ වැඩ කරන්න ඕනේ කියන දේ නෙමෙයි...ඔය වගේ මොනාහරි පොඩි පොඩි දේවල් වලට උදව් කරන එක ඉතින් සාමාන්‍යයි නේ...
ගෑනි කුස්සියේ උයද්දී කොහොමත් මිනිහට වැඩක් නැත්තම් කකුල් උඩ දාගෙන ඉදන් ඉන්නේ නැහැනේ...නිකන් හරි ගිහින් බලනවා මිසක...
එත් මම අදහස් කරේ ජොබ් එක නිසා ගෙදර වැඩ කරන්නේ නැතුව දෙන්නම ඒවා කරන්න ඕනේ කියල කියන එකටයි...ම නම් කියන්නේ පිරිමියෙක් උනාම එයාගේ හැකියාවෙන් පවුලක් නඩත්තු කරන්න හැකියාවක් තියෙන්න ඕනේ කියල..
සල්ලි මදිනම ඒ විදිහට ජීවත් වෙන්න වයිෆුත් හුරු වෙන්න ඕනේ..මම නම් කීයටවත් කියන්නේ නැහැ මගේ වයිෆ් ට ජොබ් එකක් කරන්න කියල...
කරන එක එයාගේ කැමැත්ත...ඒ කරනවානම් හැමදේම බැලන්ස් කරගන්නත් එයා දැනගන්න ඕනේ...
කවදාවත් මම මගේ ගර්ල් ගෙන් සල්ලි ඉල්ලලත් නැහැ මම දුන්නොත් මිසක...
වයිෆ් ගෙන් හම්බ කරන් කන්න අදහසකුත් නැහැ...
සල්ලි මදි උනත් ඔයත් රස්සාවට යන්නකෝ නිකන් කකා බිබී ඉන්නේ කියන්නෙත් නැහැ...
තව ටිකක් මහන්සි වෙලා සල්ලි හොයන්න බලනවා මිසක...වයිෆ් ගේ වියදමට හරි අවශ්‍යතා වලට හරි මට කරදර කරන්න බැරි කමට ජොබ් කරනවානම් එක ප්‍රශ්නයක් නැහැ..එයාගේ කැමැත්ත...හැබැයි රෑ වෙනකනුයි, මටත් වඩා ප්‍රෙෂර් වෙලා රස්සාවට මුල් තැන දීගෙනයි ගෙදර වැඩ මග හැරෙන තත්ත්වෙට යනවනම් අන්න එක ප්‍රශ්නයක් මට නම්..මම නම් දැන්ම කියල තියෙන්නේ මොනා කරත් රෑ වෙන්නයි, මන්ත් එන්ඩ් කියල අකවුන්ට්ස් අප්ඩේට් කරන්න තියෙනවයි කියල බයිල තියාගන්න එපා කියල...
![]()
oya kiyana eka hari. math ekagai. oyage salary1n jiwath wenna athinam eya job karanna ona na. eyath akamathinam gedara inna eka thama thiyene. aththatama matat job karana on na mage husband hoyana ewa hodatama athi. mama meka karane ekak igenagaththa ewa aparade nisa. mage ammai thathathay ada mama inna thana gana hugak sathuwenawa wagema adambara wenawa. ewagema mage husband and eyage ammalat. anika mage husband nitharama lankawe nati nisa matath palui. e wagema mage awashathawalata hamawelema eyagen salli illanna man asa na. mata oan dewal ganna mata ona welawata athe salli thiyenawa. nandammala unath mokut kiyan na etakota. nikanma innakota eyage puthage salli kiya kiya katha hadagana ona nane. eth godak gewal wala oya methana kayiya gahan hugak ayata marry karata passe dennagema wiyadam daranna hambena salary eka madi.
mama karana job1 kisima pressure ekak na. mata nidahase karanna puluwan. ona welawaka niwadu ganna me dan wage internet1 awith inna mata nidahasa thiyenawa. enisa prashnayak na. eth man highest studies walata padam karanawa gedaradinam. ewata mage husband harima helpfull. tea eka unath genath dena welawal thiyenawa.
eka ekkena hithana widiha wenas. eth dan kale godak pirimi aya issara kale wage hithan na kiyalai mama hithuwe. e mata ashrayakarana hambena aya hithana widiha nisa wenna athi. anika dan kale nandammala unath issara wage newene. man job1n ayin wenawa kiwahama eya thama mulinma akamathi. igena ganna unandu karanet eya.
kohoma unath mamanam thawa tikak kal gihama servant kenek gananwa. man eyata salary denawa. etakota ithin serama prashna harine. he he
දාපං කොල්ලො පහක්... මම කිවුව නම් කියනනෙත් ඕකමයි... වයිෆ්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ සල්ලි හම්බ කිරීම නෙමෙයි.. කටයුතු මනාව සංවිධානය කිරීම.. බුදු හාමුදුරැවොත් ඕක තියල තියනව මේක
ගෙදර වැඩ හරියට කරන්නේ නැතුව රස්සාව කරන්න නැහෙන ගෑනියෙක් තියන් ඉන්නවට වඩා හොදයි නේ තමන්ගේ පඩියෙන් කාල ඇඳලා තනියෙන් ඉන්නවා...
කොයි තරම් ආතල් ද..නිදහසත් තියෙනව්...
eka hari. eth gedara wada wifege athin witarak wenna ona kiyala hithanwanam eka waradi. mama kiyan na husband uyanna ona kiyala. eth dennama job karnawanam dennatama mahansi. wife gedara wadath karala job1ta gihama eyata mahansi nadda? etakota husband nikanma kala bila nidaganawa job1ta yanwa. etakota hari yan nane. eyat mona hari dekin help karanna ona.
දාපං කොල්ලො පහක්... මම කිවුව නම් කියනනෙත් ඕකමයි... වයිෆ්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ සල්ලි හම්බ කිරීම නෙමෙයි.. කටයුතු මනාව සංවිධානය කිරීම.. බුදු හාමුදුරැවොත් ඕක තියල තියනව මේක
eka hari. aththatama oyage salary eka dennatama athinam eke kisima gataluwak na. eth methana inna hugak ayata oya mona kiwat dennagema salary eka nattam madi jiwath wenna. manam hambakaranne salli nisama newe man kiwa hethuwa.
![]()
අනිවාර්යෙන්....ගෙදර වැඩ හරියට කරන්නේ නැතුව රස්සාව කරන්න නැහෙන ගෑනියෙක් තියන් ඉන්නවට වඩා හොදයි නේ තමන්ගේ පඩියෙන් කාල ඇඳලා තනියෙන් ඉන්නවා...

හොයන්නෙ කීය උනත් කාල බීල සැපට ඉන්න බැරි නෑ.. උදේ ඉඳල කටු කාල ට්‍රැෆික් එකේ ගෙදර එද්දි වෙලාවකට තරහ යනව.. දෙන්නම ඔහොම උනාම කොහොමද? ඒ වගේ වෙලාවක තේ එකක් වත් දෙන්න බැරි වයිෆ් කෙනෙක් මොනාටද?
eka hari. eth gedara wada wifege athin witarak wenna ona kiyala hithanwanam eka waradi. mama kiyan na husband uyanna ona kiyala. eth dennama job karnawanam dennatama mahansi. wife gedara wadath karala job1ta gihama eyata mahansi nadda? etakota husband nikanma kala bila nidaganawa job1ta yanwa. etakota hari yan nane. eyat mona hari dekin help karanna ona.
oya kiyana eka hari. math ekagai. oyage salary1n jiwath wenna athinam eya job karanna ona na. eyath akamathinam gedara inna eka thama thiyene. aththatama matat job karana on na mage husband hoyana ewa hodatama athi. mama meka karane ekak igenagaththa ewa aparade nisa. mage ammai thathathay ada mama inna thana gana hugak sathuwenawa wagema adambara wenawa. ewagema mage husband and eyage ammalat. anika mage husband nitharama lankawe nati nisa matath palui. e wagema mage awashathawalata hamawelema eyagen salli illanna man asa na. mata oan dewal ganna mata ona welawata athe salli thiyenawa. nandammala unath mokut kiyan na etakota. nikanma innakota eyage puthage salli kiya kiya katha hadagana ona nane. eth godak gewal wala oya methana kayiya gahan hugak ayata marry karata passe dennagema wiyadam daranna hambena salary eka madi.
mama karana job1 kisima pressure ekak na. mata nidahase karanna puluwan. ona welawaka niwadu ganna me dan wage internet1 awith inna mata nidahasa thiyenawa. enisa prashnayak na. eth man highest studies walata padam karanawa gedaradinam. ewata mage husband harima helpfull. tea eka unath genath dena welawal thiyenawa.
eka ekkena hithana widiha wenas. eth dan kale godak pirimi aya issara kale wage hithan na kiyalai mama hithuwe. e mata ashrayakarana hambena aya hithana widiha nisa wenna athi. anika dan kale nandammala unath issara wage newene. man job1n ayin wenawa kiwahama eya thama mulinma akamathi. igena ganna unandu karanet eya.
kohoma unath mamanam thawa tikak kal gihama servant kenek gananwa. man eyata salary denawa. etakota ithin serama prashna harine. he he
ඉස්සර හිතන විදිහ දැන් හිතන විදිහ කියල එකක් නැහැ..
ඔයාලගේ ක්‍රමය වෙනස්, අනිත් අයගේ ක්‍රමය වෙනස් නේ ඉතින්...
ඔයාලට හරියන ක්‍රමය හැමෝටම හරියන්නේ නැහැ...ඔයාගේ හස්බන්ඩ් ටී හදන්න, අරව මේවා කරාට හැමෝම ඒ වගේ වැඩ කරන්න කැමති නැහැ...
කොටින්ම මම නම් කැමති නැහැ කුස්සියේ වැඩ වලට...
ඔයා කිව්ව වගේ දෙන්නගෙම වියදම දරාගන්න බැහැයි කියල ගොඩක් අයට..එක නම් ගොඩක් දුරට එකඟ වෙන්නේ නැහැ...ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්නයි පුරුදු වෙන්න ඕනේ...එහෙම නැතුව ඕක මදිනේ මමත් ජොබ් කරනවා කියල යනවනම් ඒ කියන්නේ කීයටවත් තියෙන දෙයින් සෑහීමට පත් වෙන්නේ නැහැ කියන එක..තියෙන විදිහට ජීවත් වෙන්න බැරිනම් ඒ ගෑනිව හරියන්නේ නැහැ..
මම කියන්නේ ජොබ් කරන එක නෙමෙයි ප්‍රශ්නේ..ජොබ් කරන්න ඕනේ...කොහොමත් මමත් ආස නැහැ මගේ වයිෆ් ගෙදර නිකන් ඉන්නවට වැඩක් නැතුව..හැබැයි අවශ්‍ය උනොත් එහෙම කරන්න පුළුවන් විදිහට කරන්න කියල තමා මම කියල තියෙන්නේ...![]()
හොයන්නෙ කීය උනත් කාල බීල සැපට ඉන්න බැරි නෑ.. උදේ ඉඳල කටු කාල ට්‍රැෆික් එකේ ගෙදර එද්දි වෙලාවකට තරහ යනව.. දෙන්නම ඔහොම උනාම කොහොමද? ඒ වගේ වෙලාවක තේ එකක් වත් දෙන්න බැරි වයිෆ් කෙනෙක් මොනාටද?
samaharawita mage husaband ofiz yana job1k karan nati nisa aulak natiwa athi.
eya gedara wadat hodata karan innawanm job ekak karan natiwa e gana oyala hodata salakanawanam kisima prashnayak na. man danna kenek innawa eya job1n as una babala hambunata passe. eya job1n ayin weddi maseta 1 lak gaththa. dan eyage husband eyata maseta 1 lak denawa kalin hambuna wagema. eyage husband ahan na ekata mokada karanne kiyala. ithin eya karane eken eyage adum personal dewal gananwalu anith ewa ithuru karanwalu. hadissiye eyage ammalata asanipayak wage wela ona unot eya ewalin thama denne kiwa. eya gedara babalage wada serama karalanawa. scl ekka yanne enne okkoma eya. yaluwot ashraya karanawa. enisa eyata aulak na job karan na kiyala. ithin ewage jiwath wena ayath innawa. ehemanam aulak na.

ලක්ෂයක් සර්වන්ට් කෙනෙක් ට වැඩියි...

![]()
![]()
මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් කියෙව්වට පස්සේ,
කසාද බදින්නත් බයයි ඕයි...
wadiya ganan ganda epa owaඉස්සර හිතන විදිහ දැන් හිතන විදිහ කියල එකක් නැහැ..
ඔයාලගේ ක්‍රමය වෙනස්, අනිත් අයගේ ක්‍රමය වෙනස් නේ ඉතින්...
ඔයාලට හරියන ක්‍රමය හැමෝටම හරියන්නේ නැහැ...ඔයාගේ හස්බන්ඩ් ටී හදන්න, අරව මේවා කරාට හැමෝම ඒ වගේ වැඩ කරන්න කැමති නැහැ...
කොටින්ම මම නම් කැමති නැහැ කුස්සියේ වැඩ වලට...
ඔයා කිව්ව වගේ දෙන්නගෙම වියදම දරාගන්න බැහැයි කියල ගොඩක් අයට..එක නම් ගොඩක් දුරට එකඟ වෙන්නේ නැහැ...ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්නයි පුරුදු වෙන්න ඕනේ...එහෙම නැතුව ඕක මදිනේ මමත් ජොබ් කරනවා කියල යනවනම් ඒ කියන්නේ කීයටවත් තියෙන දෙයින් සෑහීමට පත් වෙන්නේ නැහැ කියන එක..තියෙන විදිහට ජීවත් වෙන්න බැරිනම් ඒ ගෑනිව හරියන්නේ නැහැ..
මම කියන්නේ ජොබ් කරන එක නෙමෙයි ප්‍රශ්නේ..ජොබ් කරන්න ඕනේ...කොහොමත් මමත් ආස නැහැ මගේ වයිෆ් ගෙදර නිකන් ඉන්නවට වැඩක් නැතුව..හැබැයි අවශ්‍ය උනොත් එහෙම කරන්න පුළුවන් විදිහට කරන්න කියල තමා මම කියල තියෙන්නේ...![]()
ow eka hari krame wenas ne. ape ekkenath tea hadan na. amma hadala dena eka aran enawa misak. he he. habay mata leda unahamanam hadala thiyenawa.
mekay mama marry karana kalin jiwath una kramayak thiyenawa. ithin mama kamathi na e thathwen pahalata watenna, mage husbandta puluwanam e thathwenma jiwwath wenna kisma aulak na.mata ehema bari nisa thamai mama igena gena job1ta giye. anika mama marry kranna thoragaththet ehema puluwan kiyala hithena kenekta.
meka example ekak mage yaluwek innawa eyata podi babek innawa. ithin babage wiydam harima saraylu. leda unat beheth ganna godak yanwalu. lagadi eyata accident ekak wela hariyata job karanat bari una. e madiwata wandi anan manan denna godak salli wiyadam una. ithin eyage wife job1k karapu nisa yantham shap una kiwa. nattam e welawe parata bahinna wenne kiwa babath ekka. ithin ewage prashna awot ithin job1 karana eka usefull ne.
oyage adahasata man ekagayi. man asa naththe gedara ganu kena athinma hama wadema wenna ona kiyala hithana ekatai. habay gedarama inna kenektanam ekat prashnayak na.husaband hambakaranwa wife gedara wada karanwa.
![]()
methana comment karala thiyena hugak ewun kasada bandala na banwadiya ganan ganda epa owa

ඔව් ඔයි..
ඔය ගානට මාසෙට 25 දාහක් දීල සර්වන්ට් කෙනෙක් ගන්න පුළුවන් නේ...ලක්ෂයක් සර්වන්ට් කෙනෙක් ට වැඩියි...
ගෙදර ඉදන් ළමයි බලාගන්න ලක්ෂයක් ගන්නවා..මොන හරුපයක් ද ඒ..එක නිකන් පඩියක් ගෙවනවා වගේ නේ...![]()
එහෙම සල්ලි ගන්නවානම් ගෑනියෙක් මොකටද සිරාවට...ගෙදර වියදමට පඩිය ගෙනත් දුන්නම එක කළමනාකරණය කරගන්නයි වයිෆ් දැනගන්න ඕනේ..
නැතුව මම ගෙදර ඉන්නම් මට ලක්ෂයක් දෙන්න කියන එක නෙමෙයි...![]()

e wage adahasak newene man kiwe. eyage husbandge salary eka masekata 5 lak wage wenawa. eya 1 lak wifeta denne eyage wiyadamata. salary1k gewanawa wage thama ithin. eyage husbange salary1 aya eyata den nalu. eya e gana ahan na kiwa. eka manage karane husbandmalu. mamanam eke waraddak dakin na. eyata etakota hamawelema salli illanna ona kiyana hagimak enne nane. job kare na mata ona welawata athe salli na kiyala hagimak ennet nane.
methana comment karala thiyena hugak ewun kasada bandala na banwadiya ganan ganda epa owa

methana comment karala thiyena hugak ewun kasada bandala na banwadiya ganan ganda epa owa

ow eka hari krame wenas ne. ape ekkenath tea hadan na. amma hadala dena eka aran enawa misak. he he. habay mata leda unahamanam hadala thiyenawa.
mekay mama marry karana kalin jiwath una kramayak thiyenawa. ithin mama kamathi na e thathwen pahalata watenna, mage husbandta puluwanam e thathwenma jiwwath wenna kisma aulak na.mata ehema bari nisa thamai mama igena gena job1ta giye. anika mama marry kranna thoragaththet ehema puluwan kiyala hithena kenekta.
meka example ekak mage yaluwek innawa eyata podi babek innawa. ithin babage wiydam harima saraylu. leda unat beheth ganna godak yanwalu. lagadi eyata accident ekak wela hariyata job karanat bari una. e madiwata wandi anan manan denna godak salli wiyadam una. ithin eyage wife job1k karapu nisa yantham shap una kiwa. nattam e welawe parata bahinna wenne kiwa babath ekka. ithin ewage prashna awot ithin job1 karana eka usefull ne.
oyage adahasata man ekagayi. man asa naththe gedara ganu kena athinma hama wadema wenna ona kiyala hithana ekatai. habay gedarama inna kenektanam ekat prashnayak na.husaband hambakaranwa wife gedara wada karanwa.
![]()
අම්ම නැති දවසට කවුද ඕව කරන්නේ එතකොට?
මගේ නම් අදහස තමයි වයිෆ් ගෙදර වැඩ කරන්න ඕනේ...වයිෆ් කියන්නේ එකනේ...
එක නම් වෙනස් වෙන්නේ නැහැ..මොකද මට ඒවා කරන්න බැහැ..
ගෑනිටත් බැරිනම් ඉතින් කසාදයක් බැඳගන්න ඕනේ නැහැනේ...
තනියෙන් ඒ ටික කරන් ඉන්නවනේ...
යාලුවට උනා වගේ සිද්දි වෙන්න පුළුවන්..එත් පාරට වැටෙන්න ගිය පවුලක් වයිෆ් ගේ ජොබ් එක නිසා බේරුනා කිව්වම නම් පුදුමයි...
ඒ තරම් ගෙවල් දොරවල් පවා විකුණලා පාරට වැටෙන්න තරම් දෙයක් සිද්ද වෙලා වයිෆ් ගේ සැලරියෙන් ගොඩ දැම්ම කියන්නේ?
සෙල්ලම් නැහැ...
![]()
e wage adahasak newene man kiwe. eyage husbandge salary eka masekata 5 lak wage wenawa. eya 1 lak wifeta denne eyage wiyadamata. salary1k gewanawa wage thama ithin. eyage husbange salary1 aya eyata den nalu. eya e gana ahan na kiwa. eka manage karane husbandmalu. mamanam eke waraddak dakin na. eyata etakota hamawelema salli illanna ona kiyana hagimak enne nane. job kare na mata ona welawata athe salli na kiyala hagimak ennet nane.
mamath kohomat husbange salary1n eya kiyana gana witarai ganne gedara wiyadamata ona unot. ithuruwa eyta ona widihata thama wiydam karanne.![]()

අපි ඉතින් මේ ගැන වාද කරලා වැඩක් නැහැ..