Paypal card withdrawal un nawaththala

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    Last edited:

    10bitmkv

    Member
    Aug 22, 2016
    252
    71
    0
    :oo:

    SeZ1dvb.png
     
    Last edited:

    10bitmkv

    Member
    Aug 22, 2016
    252
    71
    0

    අඩේ මගේ error එකක් එනව මචං. You cannot complete this transaction at this time. කියල. එපා වෙලා ඉන්නේ මේ මගුල.

    uba card eka add kare kawadda? paypal country eka mokakda? card eka verify karalada thiyenne?
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    uba card eka add kare kawadda? paypal country eka mokakda? card eka verify karalada thiyenne?

    මචං මම කාඩ් එක ඇඩ් කරේ ඊයෙ, අද තමා වෙරිෆයි කරෙත්. මේකද මචං මේකේස් එකට හේතුව? :baffled:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    දවස් කීයක් විතර ඉන්න ඕනෙද මචං? මොලෝ සසරක් දන්නෑ මචං. කලින් කිසිම එක්පීරියන්ස් එකක් නෑ කාඩ් වලට සල්ලි දාල.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    දවස් කීයක් විතර ඉන්න ඕනෙද මචං? මොලෝ සසරක් දන්නෑ මචං. කලින් කිසිම එක්පීරියන්ස් එකක් නෑ කාඩ් වලට සල්ලි දාල.
    7 days+. inna barinm call ekak deepn:rolleyes:
     
    10bitmkv

    Member
    Aug 22, 2016
    252
    71
    0
    අඩේ මචංල තෑන්ක්ස් මම හෙට එහෙනම් කෝල් එකක් දීල බලනව. බයත් එක්ක. :P

    call karna ekanam echchara hoda wadak newe, mata ohoma deyak wela call karama un mage login ip check karala account eka limit kala :dull:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    call karna ekanam echchara hoda wadak newe, mata ohoma deyak wela call karama un mage login ip check karala account eka limit kala :dull:

    මම කියන්න හිතන් ඉන්නේ මම දැන් ලංකාවට ආව නිවාඩුවකට වගේ බොරුවක්. :baffled:
    අහුඋනොත් නම් මළ විනාසයක්. මම නෙට් එකෙත් බැලුව බන්. දවස් 7නුත් සමහරුන්ට හරි ගිහින් නෑ. උන් කියන්නේම cookies, cashe del කරන්න කියල. ඒක කරත් හරියන්නෑ මචං. අනේ මචං. මොකක් හරි අවුලක් හිටිනව මොනා කරන්න ගියත්. :dull:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංල මැලේසියන් ip එකක් දාගෙන ලොග් වෙලා බැලුවොත් මොකද?
     
    10bitmkv

    Member
    Aug 22, 2016
    252
    71
    0
    මම කියන්න හිතන් ඉන්නේ මම දැන් ලංකාවට ආව නිවාඩුවකට වගේ බොරුවක්. :baffled:
    අහුඋනොත් නම් මළ විනාසයක්. මම නෙට් එකෙත් බැලුව බන්. දවස් 7නුත් සමහරුන්ට හරි ගිහින් නෑ. උන් කියන්නේම cookies, cashe del කරන්න කියල. ඒක කරත් හරියන්නෑ මචං. අනේ මචං. මොකක් හරි අවුලක් හිටිනව මොනා කරන්න ගියත්. :dull:

    hodama de 1 week iwasala inna eka, hadissi wela anthimata ubata account ekai salli dekama nathiwei, 1 week iwasala hari giye nathnam paypal $ sell karapan, elakiri eke reputed membersla innawa buy karana
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    hodama de 1 week iwasala inna eka, hadissi wela anthimata ubata account ekai salli dekama nathiwei, 1 week iwasala hari giye nathnam paypal $ sell karapan, elakiri eke reputed membersla innawa buy karana

    එහෙම තමා කරන්න වෙන්නේ එහෙනම්. ඔහොම සෙල් කරන්න ගියාම හෙන පාඩුයි මචං. :( අනික පොලු තිබ්බොත් ඉවරනේ. :(
     
    10bitmkv

    Member
    Aug 22, 2016
    252
    71
    0

    එහෙම තමා කරන්න වෙන්නේ එහෙනම්. ඔහොම සෙල් කරන්න ගියාම හෙන පාඩුයි මචං. :( අනික පොලු තිබ්බොත් ඉවරනේ. :(

    uba me method eka try karala baluwada? paypal ekata log wela me link eken gihin card ekata withdraw karanna try ekak deepan

    http://www.paypal.com/cgi-bin/webscr?cmd=_withdraw-funds