Philippines විදියට හදපු Paypal එකට HNB එකේ debit card එක ලින්ක් කරලා තියෙන්නේ. දැන් අවරුදු 3කට වඩා හොඳට මේ card එකට withradaw කර කර හිටියේ. අද withdraw කරන්න යද්දී එකටත් කෙලවලා
"withdraw funds" ගියාම කෙලින්ම එන්නේ bank account එකක් ලින්ක් කරන්න කියල
එපා වෙනව බන් මේ රෙද්ද. හැමදාම මොකොක්හරි කරදරයක්
උඹලටත් card එකට withdraw කරන option එක නැති වෙලාද?
Last edited:


