uba me method eka try karala baluwada? paypal ekata log wela me link eken gihin card ekata withdraw karanna try ekak deepan
http://www.paypal.com/cgi-bin/webscr?cmd=_withdraw-funds
ඔව් මචං ඕකත් ට්රයි කරා තව url එකක් තිබ්බ. පරන ඩිසයින් එක ලෝඩ් වෙන ඒත් බෑ. බලපු සතියක් වත් ඉවසල එහෙනම්. සල්ලි හදිසි වෙලාවටමයි මේවගේ දේවලුත් වෙන්නේ.

