හොල්මන්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හැම එකම විහිලුවට ගන්ට එපා කපුටෝ:oo:

    මටත් කියල දියනකෝ...:(

    අල්ලපු ගෙදර ලස්සන නංගි කෙනෙක් ඉන්නවා :P:rofl:

    කොච්චර කල් යනවද ඔහොම වෙන්න? :confused: පාට අවුල් නම් බැහැ හැබැයි...:dull:

    සුදු කෙල්ලෙක් ඉන්නේ...:rolleyes::love: හදිස්සියේ නිල පාට කොළ පාටට් පෙනුනොත් අවුල් නේ :rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මන් කාමෙර් පුටුව උස්සල පැත්තකින් තිබ්බ, ඒක එහෙම උනා මන් දැක්ක, නැගිටල අැවිත් මන් බලද්දි ඊට කලින් තිබුන විදියමයි, , :confused:
    දවස් ගානක් ඕම එක එක වැඩ කරා, ප්‍රතිපලය ඒකමයි

    ඔව් එකනේහ් ඇත්තටම පුටුව වෙනස් වෙලා නෑනේ නේද ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මන් කාමෙර් පුටුව උස්සල පැත්තකින් තිබ්බ, ඒක එහෙම උනා මන් දැක්ක, නැගිටල අැවිත් මන් බලද්දි ඊට කලින් තිබුන විදියමයි, , :confused:
    දවස් ගානක් ඕම එක එක වැඩ කරා, ප්‍රතිපලය ඒකමයි

    ඉතින් නිදාගන්න කලින් පුටුව පැත්තකින් තියල ඕක කරපංකෝ...:baffled::confused:

    එතකොට හරිනේ? නැද්ද? :D
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මටත් කියල දියනකෝ...:(

    අල්ලපු ගෙදර ලස්සන නංගි කෙනෙක් ඉන්නවා :P:rofl:

    කොච්චර කල් යනවද ඔහොම වෙන්න? :confused: පාට අවුල් නම් බැහැ හැබැයි...:dull:

    සුදු කෙල්ලෙක් ඉන්නේ...:rolleyes::love: හදිස්සියේ නිල පාට කොළ පාටට් පෙනුනොත් අවුල් නේ :rofl:

    උබල වගේ එවුන් හන්ද තමයි පිටසක්වල ජීවියො එන්නෙ නැත්තෙ:angry:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    kiyawala thiyanawa. karala na ban. ubata wayasa kiyada ban?
    23යි බන්, උබට කීයද
    ඔව් එකනේහ් ඇත්තටම පුටුව වෙනස් වෙලා නෑනේ නේද ?
    නෑ බන්, අැයි ඒ
    ඉතින් නිදාගන්න කලින් පුටුව පැත්තකින් තියල ඕක කරපංකෝ...:baffled::confused:

    එතකොට හරිනේ? නැද්ද? :D
    ඒක සලකුනක් හු&:#. කලින් කිව්වෙ මන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    උබල වගේ එවුන් හන්ද තමයි පිටසක්වල ජීවියො එන්නෙ නැත්තෙ:angry:

    :nerd: එහෙම කියන්න එපා බන්...:(

    මමත් කොහොමහරි ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේක :baffled::P

    ඒක සලකුනක් හු&:#. කලින් කිව්වෙ මන්

    :rofl: ඉතින් සලකුණ නිදාගන්න කලින් දාපන්කෝ :yes::P

    එතකොට උබටත් සතුටුයි නේ :baffled:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    :nerd: එහෙම කියන්න එපා බන්...:(

    මමත් කොහොමහරි ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේක :baffled::P

    :rofl: ඉතින් සලකුණ නිදාගන්න කලින් දාපන්කෝ :yes::P

    එතකොට උබටත් සතුටුයි නේ :baffled:

    උබ බැදල නේද? කෝමද භාවනා කරන්නෙ
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මචන් උබ, OBE4U එකේ මෙතඩ් නේද යූස් කරන්නෙ. භාවනා කරලනම් මනෝකාය එලියට ගන්න 4වෙනි ධ්‍යානයටවත් සමවදින්න ඕන:rolleyes:. උබට මොන 4 වෙනි ධ්‍යානයද බන්:baffled:. ඇත්ත කියපන් බොරු නොකිය:angry:. උබ යූස් කරන්නෙ Indirect මෙතඩ් එකද ඩිරෙක්ට් මෙතඩ් එකද?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මචන් උබ, OBE4U එකේ මෙතඩ් නේද යූස් කරන්නෙ. භාවනා කරලනම් මනෝකාය එලියට ගන්න 4වෙනි ධ්‍යානයටවත් සමවදින්න ඕන:rolleyes:. උබට මොන 4 වෙනි ධ්‍යානයද බන්:baffled:. ඇත්ත කියපන් බොරු නොකිය:angry:. උබ යූස් කරන්නෙ Indirect මෙතඩ් එකද ඩිරෙක්ට් මෙතඩ් එකද?

    මන් භාවනා කරල නිදාගත්තම ඕක නිකන්ම වෙනව බන්, මෙතඩ් මුකුත් නෑ. ධ්්‍යාන මුකුත් නෑ,ඒත් මගෙ mind 1 clear.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    23යි බන්, උබට කීයද

    mata 26i ban. mamath podi kaale idan 24 withara wenakan poddak agama dahamata namburui. dan godak adui ban. bendata passe, job eke wagakim goda asse owata hitha yawanna amarui ban. :baffled:. anika dan tika tika mage owa gena thiyana wiswasaya aduwela gihin ban.:oo:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    mata 26i ban. mamath podi kaale idan 24 withara wenakan poddak agama dahamata namburui. dan godak adui ban. bendata passe, job eke wagakim goda asse owata hitha yawanna amarui ban. :baffled:. anika dan tika tika mage owa gena thiyana wiswasaya aduwela gihin ban.:oo:

    Uba ikmnta bedlaneh
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මම ප්‍රොජෙක්ට් වෙලානම් නෑ කවදාවත්. ඒත් පොත් කියවල තියෙනව. උබ ඔය කලා වගේම එක්කෙනෙක් පරීක්ශන කරල තියෙනව, මනෝ කාය එලියට ආවම. උදා:- මනෝ කායෙන් ගිහින් ඉටි පන්දම නිමනව. ඒත් පස්සෙ බලද්දි ඒක නිමිල නෑ. ඒ පොතෙ තිබුනෙ, මනෝ කායෙන් කරන දේවල් බල පාන්නෙ වෙනම ෆ්‍රීක්වන්සි එකකට කියල. ආස හිතෙනව බන් කරල බලන්න.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම ප්‍රොජෙක්ට් වෙලානම් නෑ කවදාවත්. ඒත් පොත් කියවල තියෙනව. උබ ඔය කලා වගේම එක්කෙනෙක් පරීක්ශන කරල තියෙනව, මනෝ කාය එලියට ආවම. උදා:- මනෝ කායෙන් ගිහින් ඉටි පන්දම නිමනව. ඒත් පස්සෙ බලද්දි ඒක නිමිල නෑ. ඒ පොතෙ තිබුනෙ, මනෝ කායෙන් කරන දේවල් බල පාන්නෙ වෙනම ෆ්‍රීක්වන්සි එකකට කියල. ආස හිතෙනව බන් කරල බලන්න.

    ඒක සමාන්තර ලෝකයක්ද බන්. Mata thiyna prashne eeka
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම ප්‍රොජෙක්ට් වෙලානම් නෑ කවදාවත්. ඒත් පොත් කියවල තියෙනව. උබ ඔය කලා වගේම එක්කෙනෙක් පරීක්ශන කරල තියෙනව, මනෝ කාය එලියට ආවම. උදා:- මනෝ කායෙන් ගිහින් ඉටි පන්දම නිමනව. ඒත් පස්සෙ බලද්දි ඒක නිමිල නෑ. ඒ පොතෙ තිබුනෙ, මනෝ කායෙන් කරන දේවල් බල පාන්නෙ වෙනම ෆ්‍රීක්වන්සි එකකට කියල. ආස හිතෙනව බන් කරල බලන්න.

    මන් යාලුවෙකුට කිව්වම ඌ කියනව මන් ඒව හිතින් මවාගත්ත ඒව කියල, උබ විතරයි හරි උත්තරයක් දුන්නෙ :yes: