ඔව් මචන්, විශුද්ධි මාර්ගයත් කියවල වැඩේට බැස්සෙ. කරල තියෙනවද
kiyawala thiyanawa. karala na ban. ubata wayasa kiyada ban?
ඔව් මචන්, විශුද්ධි මාර්ගයත් කියවල වැඩේට බැස්සෙ. කරල තියෙනවද
හැම එකම විහිලුවට ගන්ට එපා කපුටෝ![]()

පාට අවුල් නම් බැහැ හැබැයි...

හදිස්සියේ නිල පාට කොළ පාටට් පෙනුනොත් අවුල් නේ 
මන් කාමෙර් පුටුව උස්සල පැත්තකින් තිබ්බ, ඒක එහෙම උනා මන් දැක්ක, නැගිටල අැවිත් මන් බලද්දි ඊට කලින් තිබුන විදියමයි, ,
දවස් ගානක් ඕම එක එක වැඩ කරා, ප්‍රතිපලය ඒකමයි
මන් කාමෙර් පුටුව උස්සල පැත්තකින් තිබ්බ, ඒක එහෙම උනා මන් දැක්ක, නැගිටල අැවිත් මන් බලද්දි ඊට කලින් තිබුන විදියමයි, ,
දවස් ගානක් ඕම එක එක වැඩ කරා, ප්‍රතිපලය ඒකමයි

මටත් කියල දියනකෝ...
අල්ලපු ගෙදර ලස්සන නංගි කෙනෙක් ඉන්නවා![]()
කොච්චර කල් යනවද ඔහොම වෙන්න?පාට අවුල් නම් බැහැ හැබැයි...
සුදු කෙල්ලෙක් ඉන්නේ...හදිස්සියේ නිල පාට කොළ පාටට් පෙනුනොත් අවුල් නේ
![]()

23යි බන්, උබට කීයදkiyawala thiyanawa. karala na ban. ubata wayasa kiyada ban?
නෑ බන්, අැයි ඒඔව් එකනේහ් ඇත්තටම පුටුව වෙනස් වෙලා නෑනේ නේද ?
ඒක සලකුනක් හු&:#. කලින් කිව්වෙ මන්ඉතින් නිදාගන්න කලින් පුටුව පැත්තකින් තියල ඕක කරපංකෝ...
එතකොට හරිනේ? නැද්ද?![]()
උබල වගේ එවුන් හන්ද තමයි පිටසක්වල ජීවියො එන්නෙ නැත්තෙ![]()
එහෙම කියන්න එපා බන්...

ඒක සලකුනක් හු&:#. කලින් කිව්වෙ මන්
ඉතින් සලකුණ නිදාගන්න කලින් දාපන්කෝ 

එහෙම කියන්න එපා බන්...
![]()
මමත් කොහොමහරි ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේක
ඉතින් සලකුණ නිදාගන්න කලින් දාපන්කෝ
එතකොට උබටත් සතුටුයි නේ![]()
උබ බැදල නේද? කෝමද භාවනා කරන්නෙ

මචන් උබ, OBE4U එකේ මෙතඩ් නේද යූස් කරන්නෙ. භාවනා කරලනම් මනෝකාය එලියට ගන්න 4වෙනි ධ්‍යානයටවත් සමවදින්න ඕන. උබට මොන 4 වෙනි ධ්‍යානයද බන්
. ඇත්ත කියපන් බොරු නොකිය
. උබ යූස් කරන්නෙ Indirect මෙතඩ් එකද ඩිරෙක්ට් මෙතඩ් එකද?
23යි බන්, උබට කීයද
. anika dan tika tika mage owa gena thiyana wiswasaya aduwela gihin ban.
mata 26i ban. mamath podi kaale idan 24 withara wenakan poddak agama dahamata namburui. dan godak adui ban. bendata passe, job eke wagakim goda asse owata hitha yawanna amarui ban.. anika dan tika tika mage owa gena thiyana wiswasaya aduwela gihin ban.
![]()
Uba ikmnta bedlaneh

මම ප්‍රොජෙක්ට් වෙලානම් නෑ කවදාවත්. ඒත් පොත් කියවල තියෙනව. උබ ඔය කලා වගේම එක්කෙනෙක් පරීක්ශන කරල තියෙනව, මනෝ කාය එලියට ආවම. උදා:- මනෝ කායෙන් ගිහින් ඉටි පන්දම නිමනව. ඒත් පස්සෙ බලද්දි ඒක නිමිල නෑ. ඒ පොතෙ තිබුනෙ, මනෝ කායෙන් කරන දේවල් බල පාන්නෙ වෙනම ෆ්‍රීක්වන්සි එකකට කියල. ආස හිතෙනව බන් කරල බලන්න.
ikman wedi na ban. 26n ban bende. dan ithin ekata hitapu yaluwoth katha karala kiyanawa machan hoda kellek innawanam balahan kiyala.![]()