හොල්මන්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ත්‍රෙඩ් එකක් දාපන් ඔය අත්දැකීම ගැන.. මොනාද කලේ , කරන්න හේතුව , දැනුන වෙනස්කම් , කරන්න කලින් ලැස්ති උන විදිහ, විස්තර ගත්ත පත පොත, කරද්දී ආපු ගැටළු , වෙන්න පුළුවන් අතුරුපල , වගේ එව්වා දාලා :)

    හේතුව කියන්න ගියොත් මන් අනිත් අයට විහිලුවක් වෙනව බන්, ඒත් මන් කොහොමහරි එතනට යනව :yes:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    හේතුව කියන්න ගියොත් මන් අනිත් අයට විහිලුවක් වෙනව බන්, ඒත් මන් කොහොමහරි එතනට යනව :yes:

    ඔය හැකියාව වැඩි කර ගත්තොත්, උබව කෝටි ගානකට උනත් මාකට් වෙයි. ඇයි බන් යුද රහස් හොයාගන්න පුලුවන්, FBI එකක්ට උනත් උදවු වෙන්න පුලුවන්. :shocked:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය හැකියාව වැඩි කර ගත්තොත්, උබව කෝටි ගානකට උනත් මාකට් වෙයි. ඇයි බන් යුද රහස් හොයාගන්න පුලුවන්, FBI එකක්ට උනත් උදවු වෙන්න පුලුවන්. :shocked:

    Mn wahalek wenne na bn kagewath ;)
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මචන් මන් කාලෙක ඉඳන් ඔවට පෲෆ් හොයනවා
    ඉස්සර නම් මන් භාවනාත් කලා ගොඩක්
    හරි එවලින් වැඩක් නෑ, දැන් නම් මන් පැරනොර්මල් එව පිලිගන්නෙම නෑ
    උඹ මචන් පුලුවන් නම් ගෙදර පොඩි කැම් ටිකක් හයි කරල ඔය කරනව කියන එව කරල ඒව වීඩියෝ කරල දියන්, ගොඩක් මේව නොපිලිගන්න අයගෙ කට වැහෙන්න හෙතුවක් වෙයි
    නැත්නම් ඔහොම මනෝකායෙන් ඇවිත් අපෙ ගෙදර වොශින් මැශින් එක ලඟ තියෙන කාමරේ දොරවල් 5ක් සෙට් වෙනවා ඒ කාමර ටික කියහන්
    නැත්නම් මචන් මානසික දොස්තරයෙක් හම්බවියන්
     
    උබ පිලිගත්තත් එකයි මට නැතත් එකයි, අනිත් එක මට කැමරා ගන්ට සල්ලිත් නෑ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙනම් අනිත් කිව්ව එක කරන්නකො
    :rofl:

    මට එච්චර හරියක් බෑ තාම, අනිත් එක මන් ඕක උබට කරා කියල මට මොනාද ලැබෙන්නෙ
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මට එච්චර හරියක් බෑ තාම, අනිත් එක මන් ඕක උබට කරා කියල මට මොනාද ලැබෙන්නෙ

    එහෙම පෲව් කරගන්න පුලුවන් නම් ඉතින් මට තව ගොඩක් දෙනෙක්ට මේ ගැන කියල තව ගොඩ දෙනෙක් ආගම දර්මයට යොමු කලෑකි

    උඹ හිත හොඳ එකෙක් නම් වෙන උන් ටිකක් ගොඩ යනව දැකල උඹට සතුටු උනෑකි,

    එහෙම නොවෙන එකෙක් නම් ඉතින් මක් කරන්නද සල්ලිත් නෑ කිව්වනෙ කැමරා ගන්න ( යාලුවන්ගෙ ෆෝන් දෙක තුනක් දවසකට ඉල්ලල කාමර ටිකේ සෙට් කරගන්න පුලුවන්නෙ බන් ) සල්ලි ටිකක් හොයාගෙන දොස්තර කෙනෙක් මීට් වියන්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙම පෲව් කරගන්න පුලුවන් නම් ඉතින් මට තව ගොඩක් දෙනෙක්ට මේ ගැන කියල තව ගොඩ දෙනෙක් ආගම දර්මයට යොමු කලෑකි

    උඹ හිත හොඳ එකෙක් නම් වෙන උන් ටිකක් ගොඩ යනව දැකල උඹට සතුටු උනෑකි,

    එහෙම නොවෙන එකෙක් නම් ඉතින් මක් කරන්නද සල්ලිත් නෑ කිව්වනෙ කැමරා ගන්න ( යාලුවන්ගෙ ෆෝන් දෙක තුනක් දවසකට ඉල්ලල කාමර ටිකේ සෙට් කරගන්න පුලුවන්නෙ බන් ) සල්ලි ටිකක් හොයාගෙන දොස්තර කෙනෙක් මීට් වියන්

    උබ ට්‍රයිකරල හරිගියෙ නැති එකට මම පලිද, හරිගිය උන් පිස්සොද? උබ කුහකයි උබෙ හිත කැතයි, එහෙම උන්ට අාධ්‍යාත්මික දියුනුවක් තියා රෑට හරියට නින්ද යන්නෙවත් නෑ,
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    උබ ට්‍රයිකරල හරිගියෙ නැති එකට මම පලිද, හරිගිය උන් පිස්සොද? උබ කුහකයි උබෙ හිත කැතයි, එහෙම උන්ට අාධ්‍යාත්මික දියුනුවක් තියා රෑට හරියට නින්ද යන්නෙවත් නෑ,

    මගේ හිත කැතද ලස්සනද කියල මම දන්නව මචන්
    උඹටත් බලාගන්න ඕනි නම් මගේ ත්‍රෙඩ්ස් ටික බලහන් දාපු

    හැබැයි උඹල වගේ පිස්සු ඩයල් ඇවිත් පිස්සු ටෝක් දානකොට එවා නිකන් බලල යන්න හිතෙන්නෙත් නෑ මචන්

    මට නම් හොඳට නින්ද යනවා

    උඹට කැම් ගන්න සල්ලි නැත්නම් යාලුවො ෆෝන් එකක් දෙන්නෙත් නැතනම් උඹේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරහන්කො මචන් මෙතන පොර ටෝක් නොදී, කරල දාහන්කො ඔය කරනවයි කිව්ව එවා..එතකොට ඉවරනෙ බන්, උබ පිනකුත් කරගෙන මන් වගේ මොඩයෙක්ට හරි මග පෙන්නල දීල, ඒක බෑ කියනව නම් උඹයි මචන් කුහක මම නෙමේ, තව මිනිස්සු ටිකක් ගොඩ යනවට අවුල්ද? නැත්නම් උබේ යටි හිතම දන්නවද උබ කිව්වෙ බොරුවක් කියල.ලොල්..
     
    • Like
    Reactions: lkqwd123

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Umba gedara katahari kiyapan kolayaka ilakkam 4-5 number ekak liyala (umbata nokiya) gedara kohe hari umba danna thenaka thiyanna kiyala. Passe umba room ekata gihin bawana karala astral body eken gihilla oya number eka mathaka thiyagena enna puluwanda balapan.

    Ehema enna puluwan nan OK.

    Ehema number eka mathaka thiyagena enna beri nan umba oya karana wede nawaththana eka hodak wei

    දහ පාරක් විතර ට්‍රයි කරා, අකුරු. ඉලක්කම් කියවන්ට බෑ බන් කොලේ දිග අැරියම ඒව නිකන් එනව යනව වගේ, මේසෙ උඩ තිබුන අලුත් 4n card 1 huurawwa. Eeka thani sudu bn. Sarin sareta than thanwalin ilakkm eka 2 penwa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    දහ පාරක් විතර ට්‍රයි කරා, අකුරු. ඉලක්කම් කියවන්ට බෑ බන් කොලේ දිග අැරියම ඒව නිකන් එනව යනව වගේ, මේසෙ උඩ තිබුන අලුත් 4n card 1 huurawwa. Eeka thani sudu bn. Sarin sareta than thanwalin ilakkm eka 2 penwa

    Kola diga ara ara karanna amaru nam mehema karapan..

    Hoda loku, ahata pena gal tikak genath, uba nodanna gaanak thiyanna kiyapan..

    Ita passe ubata ethana gal kiyak thiyenawada kiyala count karapan
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    oya wade atha harapn... uba dhyanayak gaththa kiyala loku prayojanayak na.... uba Dan hithe aramunu seerama ain karala husma gana witharak hithagena neda inne.... husma gana hithana ekath ain karapn... hithata kisima aramunak ganna denna epa... aramunak awoth eka elawannath epa... eka sithuwillak kiyala haduna ganin.... ethakota ekath hithin ain wei.. hitha his unoth his una kiyana ekath sithuwillak kiyala aduna ganin... ubata ikmanata sowan Wenda puluwn... puluwan nam thiththagalle anandasiri hamuduruwange bana ahapan...
     
    Ubatath athdakeem tynwda mchn
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Kola diga ara ara karanna amaru nam mehema karapan..

    Hoda loku, ahata pena gal tikak genath, uba nodanna gaanak thiyanna kiyapan..

    Ita passe ubata ethana gal kiyak thiyenawada kiyala count karapan

    :)
    Heta update 1 dennm