Wife ta promotion hamba wela.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගුලක් කියනවා. උබේ වයිෆ්ට ප්‍රමොශන් එකවත් හම්බ උනා. මගේ බොසා වයිෆ් වෙලත් මට තාම නැ ප්‍රොමොශන් එකක්.
     
    • Like
    Reactions: netsurfer

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මගුලක් කියනවා. උබේ වයිෆ්ට ප්‍රමොශන් එකවත් හම්බ උනා. මගේ බොසා වයිෆ් වෙලත් මට තාම නැ ප්‍රොමොශන් එකක්.

    ade umbala office eke set welada bande?
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉතින් හොදයිනේ බන්, නමුත් පොඩ්ඩක් හොයලා බලපන් ඇයි ඕක හම්බ උනේ කියලා. කවුද දන්නේ ලොක්කන්ට නැවිලා ගත්ත එකක්ද කියලා.