යම් වෙනසක් තියෙනවා තමයි උන්ගේ පළපුරුදු බෝලර්ස්ලා සෙල්ලම් කලේ පුහුණු තරඟයක් කියලා කොන්ට්රෝල් එකක් නැතිව බෝල් කරන්නේ නැහැ බැටෙක් ප්රැක්ටිස් මැච් එකක ලකුණු අතරට එන්න උත්සහ කරනවා වගේ බෝලර්ස් කෙනෙක් විකට් ගන්න ට්රයි එකක් දෙනවා මේ තරඟයේ චන්දි-රෝෂෙන් විතරයි වැඩි පලපුරුද්දක් තිඛෙන අයට හිටියේ ප්රැක්ටිස් මැච් එකක් කියලා අවතක්සේරු කරන්න එක සාධාරණ නැහැ කියලා මම හිතන්නේ අපි හිතමු චන්දි ගැහුවේ නෑ කියලා ඊට පස්සේ කියයි මුට ප්රැක්ටිස් මැච් එකක වත් ගහගන්න බෑ කියලා![]()
bro you didn't get the context here. Here only touring team take this as a practice game. Bcoz they want to use to the conditions, try out some different things etc. But on the other hand home team players try to play their best game in order to impress the selectors and get a place in the national side.



politics saha salli 


