victor rathnayaka ge putha Video

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පවුල් ප්‍රශ්නයක් මේ විදියට FB දාන මෝඩයා කවුද බන්. Lol

    මචන් නැතිවෙන්න දෙයක් නැති විලිලජ්ජ නැති ගනියෙකුට අහුවෙච්ච මිනිස්සු විතරයි දන්නෙ ප්‍රශ්නෙ බරපතලකම. එහෙම දෙකට මූණ දීපු මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙන්න තමයි ඔය FB දානවා වගේ වැඩ කරන්නෙ. පොඩ්ඩක් හිතල බලපන් අවුරුදු 9 තිස්සේ තිබුන කේස් එකක් මෙච්චර කල් FB දැම්මේ නැනේ.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    මේ වගේ ගැනියෙක්ගෙන් පවුලකට වෙන හානිය අනන්තයි අප්‍රමානයි. ඒක මෙහෙම පොඩි පොස්ට් එකකින් කියල තේරුම් කරන්න අමාරුයි. අපේ ලඟම ඥාතියෙකුට මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා ඒ ගෙවල් වල මිනිස්සු විඳින දුක මම පෞද්ගලිකව දන්නවා. මේක තේරුම්ගන්නේ එහෙම අත්දැකීමක් තියෙන කෙනෙක් විතරයි.

    Ayi ban gaanu ehema karanne?baye baha ban.mamath marry karala inne.lamaya wife ekka lankawata ewanawa me awurudde anthima.mewa dakinakota gaanu gana wishwasa karanna baha ban :(
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    sanath nandasiri,divulgane wage godak aya kotu paninawa
    eth me wage kare ellagena chaa une naha

    meka mage yaluwekta unge officer kenak kiyapu ekak
    "pare thiyena tap eken thibahata wathura bila yanawa misak gedara geniyanne lasthi wenna epa kiyala"
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    "ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් ඊට ඔබේ පිළිතුර දාර්ශනිකත්වයෙන් සහ වීරත්වයෙන් පිරුණ එකකි" - FB
     
    • Like
    Reactions: LazyLizard

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113

    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
    ඇදුරුතුමියයි යෞවනේ.....
    සෝකයේ රුදු වේදනාවේ..
    කඳුලු සයුරේ උල්පතයි

    කියපු මූත් පුක දෙපාරක් වැනුව ගමන් මේ ගෑනිට අහුවෙලානෙ නොදකින්
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ලෙලුම්ට නං කරකියා ගන්න දෙයක් නැතිම වෙලා තමයි මේක දාල තියෙන්නෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,200
    1
    13,081
    113
    Gotham City
    තංගල්ලෙ බඩ්ඩක් නේ ? බෙන්තරගඟෙන් මෙහාට බලල් පැටියෙක්වත් ගන්න එපා කියන්නෙ ඒකනෙ බන්.
     

    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    තංගල්ලෙ බඩ්ඩක් නේ ? බෙන්තරගඟෙන් මෙහාට බලල් පැටියෙක්වත් ගන්න එපා කියන්නෙ ඒකනෙ බන්.

    Eth balapan ahuwela tiyenne kohe ekek da kiala :lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජේසු ජීවමානයි

    කවුද බන් මෙ ටැග් දාන උන්
    :lol::lol:
    ඒක නෙවෙයි හොදම හරිය....
    දැන් මේකේ හැම ත්‍රෙඩකටම මං ගැන මොකක් හරි ටැගක් දාන එකෙක් ඉන්නවා....

    ෆේක් එකකින් ඇවිත් රගල හොටයි, *කයි දෙකම එක සැරේ බිම ඇණ ගත්ත එකෙක්......:lol::lol::lol: