මචං මන් ගාව apple 6 plus phone එකක් තියෙනවා. ඩුබායි වල apple store එකෙන් ගත්තේ replacement එකකට(පරණ එක බිම වැටිලා කැඩුනා). මට දැන් මේක එපා මොකද මම ගත්තා 7 plus එකක්. කීයකට දෙන්න පුලුවන්ද මට මේක. මම ගෙවපු ගානට වැඩියෙන් ආවොත් දීලා දාන්නයි බැලුවේ.. අලුතෙන්ම from Apple Store ..... Box එකවත් ඔපෙන් කරලා නෑ.
