Driving license oneday service

Hello16A

Banned
Jul 5, 2016
110
6
0
machan la driving license ganna puluwanda oneday service eheking? Ganna puluwan lesima widihak tiyanawada trmpry license ekak hari ??:yes:
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Exam පාස් ලියලා උනොත්.. එවෙලේම දෙනවා 3 Months ට්‍රයල් දවස එනකන් පුරුදු වෙන්න ( L බෝඩ් ) ටෙම්පරි එකක්.. ඒකෙන් පුළුවන් යන්න.. හැබැයි තව ලයිසන් එක තියෙන කෙනෙක් අනිවාර්යෙන් ඉන්න ඕනේ ළඟ.. !