ubuntu වැඩ්ඩො

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    :(:(

    .
    .
    .
    .
    .
    .

    මචං මන් LAP එකට Ubuntu 16.04 LTS 64Bit දැම්මා.. දාපු ලැප් එක TOSHIBA satellite c50-B මොඩල් එකේ ලැප් එකක් :yes: මේකේ මචං WIFI/Bluetooth දෙකම වැඩ නෑ .. Ethernet Port වැඩ.. WIFI/Bluetooth ගොඩ දාගන්න විදිහක් කියපන්කො බන් එපා වෙලා ඉන්නේ.. පාටිෂන් ටික කඩාගන්න ඕනේ ඒකටත් හෙල්ප් එක දීපන් :no::no::no::no:

    UPDATED..

    Live Boot දීපු වෙලාවේ සේරම වැඩ කළා :yes:
    ඉන්ස්ටෝල් කලාම තම මේම උනේ :(

    Help / Bump දෙකටම සලකනු ලැබේ :)

    Last edited:
    • Like
    Reactions: pradeeplk1025

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    install karaddima partition kadanna enawane bn. ethanin parti kadapan. LAN connect wenawanam toshiba site eken ubuntu wifi/bluetooth drivers down krapan
     
    • Like
    Reactions: ryandok

    chw123

    Active member
  • Apr 4, 2008
    119
    66
    28
    ubuntu drivers

    LAN connect wela System settings wala Additional drivers ekata gihin wifi driver eka select karala install karanna.
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    install karaddima partition kadanna enawane bn. ethanin parti kadapan. LAN connect wenawanam toshiba site eken ubuntu wifi/bluetooth drivers down krapan

    Site එකේ මේ මොඩල් එකට වින්ඩෝස් drivers විතරයි තියෙන්නේ :nerd:

    LAN connect wela System settings wala Additional drivers ekata gihin wifi driver eka select karala install karanna.

    Additional drivers වල මොකුත්ම එන්නේ නෑ බන් :( මන් මුලින්ම කලේ ඕක Net connect කරලා..

    wifi/bluetooth propritery drivers wada karanne ne ban kelinma. ewa settings walin enable karahan :yes: thawa bios wala secure boot on karala nam off karahan ekath. naththam wada karanne ne :yes:

    මේක කොහොමද කරන්නේ :)
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0

    :(:(

    .
    .
    .
    .
    .
    .

    මචං මන් LAP එකට Ubuntu 16.04 LTS 64Bit දැම්මා.. දාපු ලැප් එක TOSHIBA satellite c50-B මොඩල් එකේ ලැප් එකක් :yes: මේකේ මචං WIFI/Bluetooth දෙකම වැඩ නෑ .. Ethernet Port වැඩ.. WIFI/Bluetooth ගොඩ දාගන්න විදිහක් කියපන්කො බන් එපා වෙලා ඉන්නේ.. පාටිෂන් ටික කඩාගන්න ඕනේ ඒකටත් හෙල්ප් එක දීපන් :no::no::no::no:

    UPDATED..

    Live Boot දීපු වෙලාවේ සේරම වැඩ කළා :yes:
    ඉන්ස්ටෝල් කලාම තම මේම උනේ :(

    Help / Bump දෙකටම සලකනු ලැබේ :)

    Driver Pack Solution kiyala akak tiyanwa. Google eke search karala balapan. Eken drivers tika AUTO download vela instrall karala denava
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    mamath Ubuntu use karanna. Bluetooth/Wifi gananm danna ne

    පාටිෂන් මේකන් පුලුවන් කරගන්න gparted