මම් බදින්න යන්නේ ....

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මම් බදින්න යන්නේ ....

    ඇතුලට වරෙන් කියන්න.
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .

    මචන්ලා බැදපු උන් එලකිරියේ ඉන්නවානම් මට උපදෙස් දියල්ල ප්ලීස්. මම් තව මාස දෙකකින් Engagement එක ගන්න ඉන්නේ. මම් තවම මොකුත් මේ සම්බන්ධයෙන් දන්නේ නෑ. මගේ ගෙදරින් මේ සම්බන්දෙට විරුද්ධයි නමුත් එයාලා පස්සේ කැමති වුනා ඒත් මට කිසි උදව්වක් එයාලගෙන් නෑ. මම් එකට තරහා නෑ. අපේ ගෙදර අයයි එයාලගේ ගෙදර අයයි විතරක් ගිහින් සරල සාමාන්‍යා විදියට Engagement එක ගන්න හිතන් ඉන්නේ. කෙල්ලගේ ගෙදර නෙවෙයි ගන්න ඉන්නේ. දැනට මම් හිතන් ඉන්නේ මුදු දෙකක් හදලා, කෙල්ලට සාරියක් එහෙම අරන්දීලා, මම රෙන්ට් එකට කෝට් එකක් අරන් ඇදන් ගිහින් විවාහා රෙජිස්ටාර් කියන තැනකට ගිහින් මේක කරන්න.

    images

    මට කියහන්කෝ මේකෙදි අවශ්‍ය ලියකියවිලි, ගාණ කීයක් යනවද ? වෙලාවල් බලලා දිනයක් දාගන්න විදිය එහෙම.
    ලොකු විදියට නෙවෙයි ඕනේ සාමාන්‍ය විදියටයි කෙරෙන්න ඕනේ. මම් කෝට් අදින්නේ engagement එකෙන් පස්සේ ස්ටූඩියෝ එකකට ගිහින් ෆොටෝ ගන්න ඕනේ නිසා. ගොඩක් පින් මට මේක කරන හැටි උපදෙස් දියන්කෝ Plz !!
     
    Last edited:
    • Like
    Reactions: mag123

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Mama owa nam danne na. Habai ekak kiannam oyata galapenawanam.
    Ekko oya kella kiana hama dema ahagena inna. Naththam kellata kiyanna oya kiana hama dema ahagena inna kiala.

    Jayawewa.
     
    kotu wa

    Member
    Feb 7, 2017
    70
    7
    0
    mamath oya wage kachal ekak wela kohoma hari wedimak aran banda.danatath depatte aya wadi sambandayak naha. apith wenama enne. aulak naha. but hamoma satutin ekata set wela joliyen enna wenna kawadawath. set ekata ekata trip ekakwath yanna bahane. jiwath wennanam aulak naha. eth welawakata ane manda kiyalath hitenawa. tirane aran ewarane badapan. AG office eke enna registar gawin form ganna one wedding eka dawase badinawanam. reg genalla badinawanam ugenma seen eka ahaganin. nantam antimata case. nakath welawata mala keliyai
     
    Last edited:
    Jan 29, 2017
    17
    3
    0
    එහෙනම් සුභ මංගලම්!!

    මචන් ඉස්සෙල්ලාම පලයන් වේලා පත්කඩ දෙක බලවගන්න.
    ඊට පස්සේ වේලාවල් දෙනවා.
    එලි බහින්න , අත්සන් කරන්න වගේ ඒවට.
    ඊට පස්සේ රෙජිස්ට්‍රාර් හම්බෙල නැකත් වෙලාවට එයාව වෙන් කරගන්න.එයට රුපියල් 2000ක් ද කොහෙද ගන්නේ මුද්දර ගාස්තු කියලා.5000ක් කොයි එකටත් වෙන කරලා තියාගනින්.කෙල්ලට හොඳ පාටක් බලලා සාරියක් අරගනින්.තැන් කිහිපයකම බලලා තෝරගන්න.රත්තරන් මුදු දෙක වෙඩිමට එක්කම කැමතිනම් හදාගනින්.නැත්නම් එන්ගා එකට විතරක් වෙනම මුදු හදලා අපරාදේ.ඒකත් පිලිගත්තු තැනකින් හදවපන් රත්තරන් වලට ගාන බලන්න එපා.ගුනත්වය බලපන්.එදා උදේට යාලුවෙක් ඉන්නවානම් කාර් එකක් සෙට් කරගනින්.ගෙදර අයට කෙල්ලගේ දිහාට යන්න වෑන් එකක් හයර් කරගනින්.

    වෙලාව බලන්න 1500
    රෙජිස්ට්‍රාර්ට 5000
    වෑන් එකට 4000(100කි මී වගේනම්)
    කෝට් කලිසම් වලට 1500
    ෂර්ට් එකට / බෝ එකට / පින් වලට 3000
    මුදු වලට පවුම්1+පවුම් 1/2 95000 වගේ
    මීට අමතරව කෑම බීම වියදම් ඉන්න ගාන අනුව තමා.ගොඩාක් ඒවයේ උපරීම ගනන් දැම්මේ.ඔයිට අඩුවෙන් කලහැකි.වෙඩිමක් ගන්නවනම් එන්ගා එකට පොටෝ වලට ලොකුවට වියදම් එපා.මතක් කරලා අත්සන් කරන වේලාවේ විඩියෝ පොටෝ ගනින්.ඒක තමා වැදගත්ම අවස්තාව

    :):):):)
     
    • Like
    Reactions: HSW

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඇතුලට වරෙන් කියන්න.
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .

    මචන්ලා බැදපු උන් එලකිරියේ ඉන්නවානම් මට උපදෙස් දියල්ල ප්ලීස්. මම් තව මාස දෙකකින් Engagement එක ගන්න ඉන්නේ. මම් තවම මොකුත් මේ සම්බන්ධයෙන් දන්නේ නෑ. මගේ ගෙදරින් මේ සම්බන්දෙට විරුද්ධයි නමුත් එයාලා පස්සේ කැමති වුනා ඒත් මට කිසි උදව්වක් එයාලගෙන් නෑ. මම් එකට තරහා නෑ. අපේ ගෙදර අයයි එයාලගේ ගෙදර අයයි විතරක් ගිහින් සරල සාමාන්‍යා විදියට Engagement එක ගන්න හිතන් ඉන්නේ. කෙල්ලගේ ගෙදර නෙවෙයි ගන්න ඉන්නේ. දැනට මම් හිතන් ඉන්නේ මුදු දෙකක් හදලා, කෙල්ලට සාරියක් එහෙම අරන්දීලා, මම රෙන්ට් එකට කෝට් එකක් අරන් ඇදන් ගිහින් විවාහා රෙජිස්ටාර් කියන තැනකට ගිහින් මේක කරන්න.

    images

    මට කියහන්කෝ මේකෙදි අවශ්‍ය ලියකියවිලි, ගාණ කීයක් යනවද ? වෙලාවල් බලලා දිනයක් දාගන්න විදිය එහෙම.
    ලොකු විදියට නෙවෙයි ඕනේ සාමාන්‍ය විදියටයි කෙරෙන්න ඕනේ. මම් කෝට් අදින්නේ engagement එකෙන් පස්සේ ස්ටූඩියෝ එකකට ගිහින් ෆොටෝ ගන්න ඕනේ නිසා. ගොඩක් පින් මට මේක කරන හැටි උපදෙස් දියන්කෝ Plz !!
    inbox wrn bn mm kyl dnnm ubata karana wdiya
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් ඉස්සෙල්ලාම පලයන් වේලා පත්කඩ දෙක බලවගන්න.
    ඊට පස්සේ වේලාවල් දෙනවා.
    එලි බහින්න , අත්සන් කරන්න වගේ ඒවට.
    ඊට පස්සේ රෙජිස්ට්‍රාර් හම්බෙල නැකත් වෙලාවට එයාව වෙන් කරගන්න.එයට රුපියල් 2000ක් ද කොහෙද ගන්නේ මුද්දර ගාස්තු කියලා.5000ක් කොයි එකටත් වෙන කරලා තියාගනින්.කෙල්ලට හොඳ පාටක් බලලා සාරියක් අරගනින්.තැන් කිහිපයකම බලලා තෝරගන්න.රත්තරන් මුදු දෙක වෙඩිමට එක්කම කැමතිනම් හදාගනින්.නැත්නම් එන්ගා එකට විතරක් වෙනම මුදු හදලා අපරාදේ.ඒකත් පිලිගත්තු තැනකින් හදවපන් රත්තරන් වලට ගාන බලන්න එපා.ගුනත්වය බලපන්.එදා උදේට යාලුවෙක් ඉන්නවානම් කාර් එකක් සෙට් කරගනින්.ගෙදර අයට කෙල්ලගේ දිහාට යන්න වෑන් එකක් හයර් කරගනින්.

    වෙලාව බලන්න 1500
    රෙජිස්ට්‍රාර්ට 5000
    වෑන් එකට 4000(100කි මී වගේනම්)
    කෝට් කලිසම් වලට 1500
    ෂර්ට් එකට / බෝ එකට / පින් වලට 3000
    මුදු වලට පවුම්1+පවුම් 1/2 95000 වගේ
    මීට අමතරව කෑම බීම වියදම් ඉන්න ගාන අනුව තමා.ගොඩාක් ඒවයේ උපරීම ගනන් දැම්මේ.ඔයිට අඩුවෙන් කලහැකි.වෙඩිමක් ගන්නවනම් එන්ගා එකට පොටෝ වලට ලොකුවට වියදම් එපා.මතක් කරලා අත්සන් කරන වේලාවේ විඩියෝ පොටෝ ගනින්.ඒක තමා වැදගත්ම අවස්තාව

    :):):):)

    :yes::yes::yes:
    කොළඹ අවට වගේනන් කියපන්.. ඇවිත් පොටෝ ටිකක් ගහල දෙන්නන් වෙන වැඩක් සෙට් වුනේ නැත්නන් කරුමෙටවත්.. සල්ලි වලට නෙමෙයි මනුස්සකමට..සල්ලි එපා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    :yes::yes::yes:
    කොළඹ අවට වගේනන් කියපන්.. ඇවිත් පොටෝ ටිකක් ගහල දෙන්නන් වෙන වැඩක් සෙට් වුනේ නැත්නන් කරුමෙටවත්.. සල්ලි වලට නෙමෙයි මනුස්සකමට..සල්ලි එපා.

    machan umba oneday function ekaka photography walata keeyak gannawada?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    :yes::yes::yes:
    කොළඹ අවට වගේනන් කියපන්.. ඇවිත් පොටෝ ටිකක් ගහල දෙන්නන් වෙන වැඩක් සෙට් වුනේ නැත්නන් කරුමෙටවත්.. සල්ලි වලට නෙමෙයි මනුස්සකමට..සල්ලි එපා.

    :cool::cool::cool::)
     
    Adooo supiri ban oya tika mata godak watinawa :yes:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    :yes::yes::yes:
    කොළඹ අවට වගේනන් කියපන්.. ඇවිත් පොටෝ ටිකක් ගහල දෙන්නන් වෙන වැඩක් සෙට් වුනේ නැත්නන් කරුමෙටවත්.. සල්ලි වලට නෙමෙයි මනුස්සකමට..සල්ලි එපා.

    Thanks ban ubata godak pin. mam Colombo wala newei machan tikak durai. Thanks again !! :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan umba oneday function ekaka photography walata keeyak gannawada?

    මම වෙඩින් කරන එක නතර කරල තියෙන්නෙ බන්. වැඩ වැඩි නිසා.. :(
    නොකරම බැරි එකක් ආවොත් විතරක් කරනවා. ඒකයි මම මූටත් කිව්වේ වැඩක් සෙට් වුනේ නැත්නන් ඇවිත් සප් එකක් දෙන්න පුලුවන් වෙයි කියල..:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Thanks ban ubata godak pin. mam Colombo wala newei machan tikak durai. Thanks again !! :yes:

    එල එල.. යාලුවෙක්ට කියල පොඩ්ඩක් පොටෝ ටිකක් අරගනින්.. අත්සන් කරල ඉවර වෙලා මුදු මාරු කරගනින්. ඊට පස්සේ පුලුවන්නන් දෙපැත්තෙ අයට පොඩි සංග්‍රහයක් කරපන්..
    සුබ පැතුම් මල්ලි...