

.
.
.
.
.
.
මචං මන් LAP එකට Ubuntu 16.04 LTS 64Bit දැම්මා.. දාපු ලැප් එක TOSHIBA satellite c50-B මොඩල් එකේ ලැප් එකක්
මේකේ මචං WIFI/Bluetooth දෙකම වැඩ නෑ .. Ethernet Port වැඩ.. WIFI/Bluetooth ගොඩ දාගන්න විදිහක් කියපන්කො බන් එපා වෙලා ඉන්නේ.. පාටිෂන් ටික කඩාගන්න ඕනේ ඒකටත් හෙල්ප් එක දීපන් 



UPDATED..
Live Boot දීපු වෙලාවේ සේරම වැඩ කළා

ඉන්ස්ටෝල් කලාම තම මේම උනේ

Help / Bump දෙකටම සලකනු ලැබේ
Last edited: