Free reshipping - ෆ්‍රී රීශිපින්ග්

Dec 3, 2012
3,788
159
0
Purgatory
Free reshipping - ෆ්‍රී රීශිපින්ග්

කට්ටිය දන්නවා ඈතිනේ, රීශිප්පින්ග්(package forwarding service) දෙන කම්පැනීස් ගොඩක් තියෙනවා.
reship.com
comgateway.com
shipitto.com
myus.com
shopandship.com

shopandship.com ඔ කියන සයිට් එකේ මෙම්බෙර්ශිප් එක $45. SNSFORFREE කියන ප්‍රොමොශන් කොඩ් එකෙන් ලයිෆ් ටයිම් මෙම්බෙර්ශිප් එක සම්පූර්නයෙන්ම නොමිලේ ගන්ඩ පුලුවන්.

Code:
SNSFORFREE

මේක මට ආපු ඊ-මේල් එකක තිබ්බේ. මම ඇක්ටිවේට් කරගත්තා. කෑමති කට්ටිය ගන්ඩ එහෙනම්. :rolleyes:
 
පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    කට්ටිය දන්නවා ඈතිනේ, රීශිප්පින්ග්(package forwarding service) දෙන කම්පැනීස් ගොඩක් තියෙනවා.
    reship.com
    comgateway.com
    shipitto.com
    myus.com
    shopandship.com

    shopandship.com ඔ කියන සයිට් එකේ මෙම්බෙර්ශිප් එක $45. SNSFORFREE කියන ප්‍රොමොශන් කොඩ් එකෙන් ලයිෆ් ටයිම් මෙම්බෙර්ශිප් එක සම්පූර්නයෙන්ම නොමිලේ ගන්ඩ පුලුවන්.

    Code:
    SNSFORFREE

    මේක මට ආපු ඊ-මේල් එකක තිබ්බේ. මම ඇක්ටිවේට් කරගත්තා. කෑමති කට්ටිය ගන්ඩ එහෙනම්. :rolleyes:
    Thanks
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    TFS. Machan how do they send the goods? As per their rates they charge $13.5 for half a kilo. Is this fee for sending normal air mail or any expedited shipping method?
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    Machan US waling gaththoth, kochchara kal yanawada enna?

    ganna shipping method eka anuwa thamai machan normal airmail thiyenawa $6-7 ekanam 1month wage yanawa USPS,DHL,UPS,FedEx okkoma thiyenawa ooke.

    uba ahanne US walin buy kaloth shipito.com ekata eka yanna kochchara kal yanawada kiyalanam ekath ithin ship karana company eka anuwa thamai.