ඔකෙල්ටා අයගේ නෙට්වර්ක් ගැහිල්ල නම් සුපිරියි.
ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් බය නැතුව නෙට්වර්ක් එකක් ගහගන්න ඔකෙල්ටා එකෙන්.
මැශින් එකක් උනත් බය නැතුව හදාගන්න පුලුවන්.
thanks akila comment ekata feedback ekata
api requirment walata supply karanawa wagema
ona karana badu genihillama denawa customer requirement eka anuwa
e wagema thamai warranty claim ekak awoth warranty period eke
customer site ekatama gihilla ekata attend wenawa
ada godak thenwalin eka wenne nehe
specially unity plaza eke shops walin warranty claim karanna pattama amarui