ARDUINO DAY SRI LANKA 2017

kazunsanjaya

Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    ARDUINO DAY SRI LANKA 2017





    Arduino Day (https://day.arduino.cc/#/) is the worldwide birthday celebration of Arduino and E-club, the official student association of Department of Electronic and Telecommunication Engineering, University of Moratuwa will be organizing the Arduino Day Sri Lanka on 1st of April 2017. The event is organized on the purpose of bringing together the technological enthusiastic local community to showcase their talents & skills and share their experiences among others. Experts in the Sri Lankan Electronic Industry will be there to provide them with new technological pathways. E-club invites all the technological enthusiasts in Sri Lanka to be a part of this event.

    ***This is an open event. Anyone who is interested in Arduino or Electronics can participate.***

    Arduino Day Sri Lanka 2017 Facebook Page


    https://www.facebook.com/arduino.day.uom





    ලෝක Arduino දිනයට සමගාමීව ලංකාවේදි වැඩමුලුවක් හා ප්‍රදර්ශණයක් 2017 අප්‍රේල් 01දා මොරටුව විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙනවා. එදිනට ලංකාවේ සියලූම ප්‍රවීනයන් වගේම ආදුනිකයින්ද එකම භූමියකදී හමු වෙනවා. ඒ වගේම තරඟ හා විවිද ක්‍රියාකාරකම්ද පැවැත්වෙනවා.
    මේ ක්ශේත්‍රයට සම්බන්ද හෝ ඇලුම් කරන ඕනෑම කෙනෙක්ට එදාට මේකට සම්බන්ද වෙන්න පුලුවන්.
    මේ link එකට ගිහින් register වෙන්න


    https://goo.gl/forms/LfHO1VTeVBISvMz53

    අලුත්ම updates දැනගන්න event එකට subscribe කරන්න

    https://www.facebook.com/events/172550273249174/

    :yes::yes::yes:
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    අම්මප නියම දවසේ තොපි ඕක සෙට් කරලා තියෙන්නේ. arduino use කරනකොට මෝඩයෝ වෙනවා තමා
     

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    අම්මප නියම දවසේ තොපි ඕක සෙට් කරලා තියෙන්නේ. arduino use කරනකොට මෝඩයෝ වෙනවා තමා

    Arduino ගැන විතරක් තියෙන program එකක් නෙමේ අයියේ Electronics, IoT වගේ areas target කරල කරන වැඩසටහනක්.
    (දවස නම් අවුල් තමා :P)
     
    Last edited: