වීඩියෝ එක ගැන ලුහුඩින් කියන්නම්.කැමති අය බලන්න .කැමති අය data ඉතුරු කරගන්න 
මේ online පාටමාලාවක්.nvq සහිත යි.
රැකියා වේ උසස් වීමක් බලාපොරොත්තු වන ඔබට පරිගණක සාක්ශරතාව ලබා ගැනිමට නිවසේ සිට ම හැදෑරිය හැකි පාඨමාලා වකි.
හැබැයි පාඨමාලා ගාස්තු වශයෙන් යම් මුදලක් ගෙවිය යුතුයි .

මේ පාඨ කයෙකුගේ අදහසකි
කාර්ය බහුල ලෝකයේ කාර්යක්ෂමව වැඩකරන්නට රාජ්ය සේවක අපට සුවිශේෂීව ලැබෙන වරප්රසාදයක් ලෙස ඊමංලස වැඩසටහන මම දකිමි. නිවසේ සිට මෙම පාඨමාලාව හැදෑරීමට හැකිවීමත්, සියළු පාඩම් මාලා ඉතා සරලව ලබාදීමත්, online ගුරුවරයෙකුගේ සහය ලබාදීමත් ඉතා වැදගත්ය. එසේම ඉතා නවීන TAB පරිගණකයක් මේ සඳහා ලබාදීමත්, පැසසිය යුතුය.
මෙන්න විඩියෝ එක අපේ චනුක්ස් අයියගෙන්

Last edited: