How to Obtain Genuine Windows 10 License

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
පල් හොරෙක් මූ, වීදුරු හොරා, lol seen lolla, microsoft, windows, windows හොරා
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හයි ක්ලාස් , ලෝ ක්ලාස්, නෝ ක්ලාස් හැමෝටම මේම ක්‍රමය
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    hari giye naa

    Code:
    මෙම ක්‍රමය තුලින් ලයිශන් ගැනීම කොතරම් කාලයක් මයික්‍ර්සොෆ්ට් එක ඉඩ දෙයිද කිව නොහැක. හැකි ඉක්මනින් ඔබේ ලයිශන් එක ලබා ගැනීම ඔබේ වගකීමකි.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    මේ... creators update එක අවුල් නේද බන්. :confused:
    drivers සපෝර්ට් නැති-seen එකක් තියේ නේද.
    මගේ hd4000 drivers වලට සමහර සොෆ්වෙයාර් වැඩනැහැ ස්ටක් වෙනවා.
    උන් ඒ drivers 2016 පස්සේ අලුත් එකක් දීලත් නැහැ. :D
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මෙම ක්‍රමය වලංගු වන්නේ 2017 දෙසැම්බර් 31 දක්වා පමණි.