අපෝ ඕව කරල හිරේ යන්න බෑ බන්.නිකන් මේවගේ දෙයක් නැද්ද නිකන් අපිට ලක්ශ 10ක් වගේ හිරකරල මාසෙට පනස්දාහක් වගේ ගන්න පුලුවන් ක්‍රමයක්? මොකක් හරි නීත්යානුකූල බිස්නස් එකක් රිස්ක් එකක් නැති??![]()
දන්නෑ බන්.මම විහිලුවට කිවුවේ.
උඹ ජොබ් එක කරන සයිඩ් එකෙන් බිස්නස් වැඩක් කරන්න බැරිද?







puluwan nam honda fit ekath ekka podi compare parakuth danna