Toyota AQUA Prius C Hybrid Preview ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    Location: Puttalama, Sri Lanka

    මේ වාහනය ගැන දැනගන්න, දකින්න කැමති මොනවගේ දේවල්ද? ප්‍රශ්න තියනවා නම් ඒවත් අහන්න, පුළුවන් විදියට හැමදේම review එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,638
    2
    54,225
    113
    ඕෆ් රෝඩ් ට්‍රැක් එකක් වගේ නේ, ෂුවර්ද එකපාරක් වත් යට වැදුණේ නෑ කියල :D :D
    වීඩියෝ එක හදල ඉවර ඇති නේ? මේ සැරේ ඇහුවේ නෑනේ මොනවද සාකච්ඡා කරන්න ඕන කරුණු කියල :oo:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඕෆ් රෝඩ් ට්‍රැක් එකක් වගේ නේ, ෂුවර්ද එකපාරක් වත් යට වැදුණේ නෑ කියල :D :D
    වීඩියෝ එක හදල ඉවර ඇති නේ? මේ සැරේ ඇහුවේ නෑනේ මොනවද සාකච්ඡා කරන්න ඕන කරුණු කියල :oo:

    X-Urban machan. Normal eka nemei. 17/16 inch Rim mata mathaka widiyata.
    Sakacha karanan ona eka daana amathaka una. dan dannam ;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,638
    2
    54,225
    113
    X-Urban machan. Normal eka nemei. 17/16 inch Rim mata mathaka widiyata.
    Sakacha karanan ona eka daana amathaka una. dan dannam ;)

    ආ ඒකයි මේ ගින්නක් නැතුව යන්නේ. :yes::yes:
    නෝමල් එක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් 140mm, X-Urban 160mm
    ඒකත් අනිවා කියන්න රිවීව් එකේ :yes:
     
    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    ලස්සනයි ඈ.... 0.21 දි නම් Front Lip එක වදිනව වගේ පේන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,638
    2
    54,225
    113
    ඕෆ් රෝඩ් ට්‍රැක් එකක් වගේ නේ, ෂුවර්ද එකපාරක් වත් යට වැදුණේ නෑ කියල :D :D

    X-Urban machan. Normal eka nemei. 17/16 inch Rim mata mathaka widiyata.
    Sakacha karanan ona eka daana amathaka una. dan dannam ;)

    ලස්සනයි ඈ.... 0.21 දි නම් Front Lip එක වදිනව වගේ පේන්නේ

    X-Urban එකත් එහෙම නම් නෝමල් එකක් ගියා නම් :lol:

    uzSqGfA.png
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ආ ඒකයි මේ ගින්නක් නැතුව යන්නේ. :yes::yes:
    නෝමල් එක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් 140mm, X-Urban 160mm
    ඒකත් අනිවා කියන්න රිවීව් එකේ :yes:
    Ow machan kiyanawa.